Health In Galle

Health In Galle

Share

Health in Galle is a Service that educates people regarding healthcare

09/06/2026

🧪 UFR (Urine Full Report) පරීක්ෂාව යනු කුමක්ද?

UFR (Urine Full Report) යනු මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කර ශරීරයේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැදගත් තොරතුරු ලබාදෙන පරීක්ෂාවකි.

මෙම පරීක්ෂාවේදී ප්‍රධාන වශයෙන් පරීක්ෂා කරන්නේ:

✅ මුත්‍රාවල වර්ණය සහ ස්වභාවය
✅ සීනි (Glucose) සහ ප්‍රෝටීන් (Protein) පවතිනවාද යන්න
✅ ආසාදන ලක්ෂණ
✅ රුධිර සෛල හෝ බැක්ටීරියා පවතිනවාද යන්න
✅ වකුගඩු සහ මුත්‍රා පද්ධතියේ ගැටලු හඳුනා ගැනීමට උපකාරී වීම

මෙම පරීක්ෂාව මගින් මුත්‍රා ආසාදන, වකුගඩු ගැටලු සහ වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් හඳුනා ගැනීමට උපකාරී වේ.

📍 ඔබේ සෞඛ්‍යය පිළිබඳ අවධානයෙන් සිටින්න. නිසි පරීක්ෂාවන් සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න.

ඔබත් අදම Basic Health Checkup Package එකක් සිදුකරගන්න
චමත්සරා 0777003126

08/06/2026

🚨 අවධානය පිණිසයි! 🚨

ශ්‍රී ලංකාව තුළ මේ වන විට එන්ටරෝවයිරල් මෙනින්ජයිටිස් (Enteroviral Meningitis) රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම රෝගය වෛරසයක් මගින් ඇතිවන අතර පුද්ගලයන් අතර පහසුවෙන් පැතිර යා හැකිය.

🛡️ ඔබ සහ ඔබේ ආදරණීයයන් ආරක්ෂා කරගැනීම සඳහා පහත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්න:

✅ ජනකීර්ණ ස්ථානවලට යාමේදී මුඛ ආවරණයක් (Mask) භාවිතා කරන්න.
✅ නිතර සබන් යොදා අත් සෝදන්න.
✅ ආහාර හොඳින් පිසගෙන උණුසුම්ව අනුභව කරන්න.
✅ අනවශ්‍ය රැස්වීම් සහ ජනකීර්ණ ස්ථාන වලින් හැකිතාක් ඈත්ව සිටින්න.

💚 අපි එකට එක්ව මේ රෝග ව්‍යාප්තිය නවතා දමමු.
ඔබගේ සහ ඔබගේ පවුලේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛත්වයයි.

01/06/2026

මේ අතුරින් වටිනාම හා Budget එකට ගැලපෙන
Medical Checkup Package එක තෝරා Comment කරන්න .

ඔබටත් මෙම පැකේජ විශේෂ මිල ගණන් යටතේ සිදුකරගැනීමට අමතන්න

චමත්සරා 0777003126

30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා"

Want your practice to be the top-listed Clinic in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle