Ulpatha Properties
ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාමේ ප්‍රමුඛයා ?
19/10/2022
🌟 Property ID No [C - 0189]
✅ ගාල්ල මලිදූව ශාරිපුත්‍ර විද්‍යාලයට නුදුරින් නවීන දෙමහල් නිවසක් විකිණීමට
✅ ගාලු නගරයට 10km
✅ අඩක් නිම කල දෙමහල් නිවස,
🔸 වර්ග අඩි 2525
🔸 සාලය
🔸 නිදන කාමර 4
🔸 මුලුතැන්ගෙය
🔸 කෑම කාමරය
🔸 නාන කාමර 3
🔸 වැරෙන්ඩා 2
🔸 TV Lobby 1කින් සමන්විතයි
🔸 Roof Top
✅ පදිංචියට සුදුසු නිදහස් නිස්කලංක පරිසරය
✅ විලා එකකට වුවද සුදුසුය
✅ ඉඩම පර්චස් 35
✅ අයිතිකරුගේ වටිනාකම රු. ලක්ෂ 135 (මිල සාකච්ඡා කල හැක)
☎️ වැඩි විස්තර සඳහා කතා කරන්න
අයිතිකරු 0776923009 / 0775920565
19/09/2022
🌟 Property ID No [368]
🔺 දැන්වීම සම්පූර්ණයෙන්ම කියවීමෙන් පසු ඉඩම බැලීමට වෙලාවක් වෙන් කරගැනීමට කතා කරන්න
✅ රත්නපුරෙන් ආදායම් සහිත වගා කල අක්කර 16ක ඉඩමක් විකිනීමට
✅ ස්ථානීය පිහිටීම,
🔹 ගලබඩ හංදියට 1km
🔹 රත්නපුර නගරයට 14km
✅ ඉඩම,
🔸 තේ අක්කර 7
🔸 කුරුඳු අක්කර 7
🔸 වෙනත් වගාවන් අක්කර 2 පර්චස් 149
▪️ කාමර 2ක් නාන කාමරයක් හා මුලුතැන්ගෙයක් සහිත බංගලාව
▪️ සේවක ලයින් කාමර 5
▪️ ගබඩා කාමර 2
✅ තේ හා කුරුඳු වලට අමතරව පුවක්, ගම්මිරිස්, කොස්, පොල්, දූරියන්, මැංගුස්, නාරං, අඹ, රඹුටන් වැනි නොයෙක් ගස් ඇත
✅ රත්නපුර වේවැල්වත්ත කාපට් පාරේ සිට 1km ඇතුලත
✅ සින්නක්කර පිරිසිඳු නිරවුල් ඔප්පු
✅ දැනට වාර්ෂික ආදායම ලක්ෂ 100 (හොඳින් නඩත්තු කලහොත් වාර්ෂික ආදායම ලක්ෂ 150 ලබා ගත හැක
✅ අයිතිකරුගේ වටිනාකම රු.කෝටි 9.5 (මිල සාකච්ඡා කල හැක)
☎️ වැඩි විස්තර සඳහා 0767 425 424
19/09/2022
🌟 Property ID No [367]
🔺 නිවස බැලීමට වෙලාවක් වෙන් කරගත යුතුය..... කරුණාකර බ්‍රෝකර් මහතුන් ඇමතීමෙන් වලකින්න
✅ පිලියන්දල පොල්හේන හන්දියට නුදුරින් අඩක් නිම කල දෙමහල් නිවසක් විකිනීමට
✅ ස්ථානීය පිහිටීම,
🔹 පොල්හේන හන්දියට 100m (කහපොල පිලයන්දල බස් පාරට)
🔹 කැස්බෑව නගරයට 2.9km
🔹 පිලියන්දල නගරයට 5.8km
✅ අඩක් නිම කල දෙමහල් නිවස,
🔸 සාලය
🔸 නිදන කාමර 3
🔸 මුලුතැන්ගෙය
🔸 කෑම කාමරය
🔸 නාන කාමරයකින් සමන්විතයි
✅ විදුලිය හා නල ජලය සහිතයි
✅ ඉඩම පර්චස් 20
✅ අයිතිකරුගේ වටිනාකම රු. ලක්ෂ 130
☎️ වැඩි විස්තර සඳහා කතා කරන්න
0767 425 424
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
4th Floor, P&J City, Gamini Mawatha
Galle
80000
Opening Hours
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |
| Saturday | 08:30 - 17:30 |