Icom Films & Store

Icom Films & Store

Share

Buy new films ,DvDs,CDs, Films to Pendrive/SDcards, watach Films Internet Cafe, Softweres ,Games to

Photos from Icom Films & Store's post 08/03/2026

අපේ කොල්ලෙක්ගෙ phone එකකුයි samsung tab එකකුයි තියෙනව කවුරුහරි ගන්න කැමති යාලුවො ඉන්නවනම් පහල තියෙන නම්බර් එකට call කරන්න.

Samsung Galaxy A7 lite
For sale
6GB,64GB
Tablet
Impodted from Malayasia
Prize can negotiable.

Apple Iphone 7 plus
Battery health 100 %
Battery replacement
20,000 LKR

Call
0763219541

03/08/2025

මේ දවස්වල ටිකක් කාර්‍යබහුල නිසා මට මේ fb page එකට Movies,tv series වල විස්තර update කරන්න උනේ නෑ.ඉතින් ඒක නිසා ඔයාලට ඉදිරියේදී මෙන්න මේ විදිහට කරන්න පුලුවන්.මම ඔයාලට අලුතින් එන හැම movies/Tv series එකක්ම ඉක්මනටම පලවෙන වෙබ් සයිට් එකක ලින්ක් එක පහලින් දාන්නම්.ඒකෙ තියෙන ඕනෑම දෙයක් මම diwnload karala කරල වෙනද විදියටම ඔයාලට දාල දෙන්නම්.මම ලග තියෙන පරන movies/Tv series මගේ බ්ලොග් එකේ මම දාල තියෙන්නෙ.ඒකෙ link එකත් මම පහලින් දාන්නම්.

Cinesubz.lk
icomcreations.blogspot.com

මෙන්න මේ උඩ තියෙන ලින්ක් දෙකෙන් විස්තර බලල.ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් ඔයාලගෙ නමයි contact no එකයි එක්ක කොලේක ලියල.ඔයාලගෙ pen එක හරි memory chip එක හරි ගාල්ලෙ stand eka ඉස්සරහ තියෙනව south mobile කියල phone shop එකක් ඒකට බාර දෙන්න icom එකට දෙන්න කියල.ඒ ශොප් එක තියෙන්නෙ.south seylon එකට එහාපැත්තෙ තියෙන phamacy එකට දකුනු පැත්තෙ පහල මාලයේ.මම දවස් දෙකකට විතර වතාවක් එතනට ගිහින් ඔයාල භාරදීපු pen /memory cards අරන් ගිහිල්ල ඔයාලට අවශ්‍ය movies /Tv series දාල ආයෙත් එතනින්ම ගෙනල්ල තියල ඔයාලට msg එකක් දාන්නම්.

යාලුවොන්ට මොනවහරි විස්තර දැනගන්න අවශ්‍ය නම් මට call කරන්න.

071-9798437
078-6969735

07/07/2025

Marry My Husband - 2025 (K.Drama Season 1 Complete)
With Sinhala Sub
IMDB - 7.8/10

Want your restaurant to be the top-listed Restaurant in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 3, Sri Dewamiththa Road
Galle
80000

Opening Hours

Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:30