MOVIE FLIX
� චිත්‍රපට සිංහල උපසිරැසි සමඟ Youtube තුලින්ම බලන්න, page එකත් followe කරල Youtube chanel එකත් subscribe කරන්න..
23/09/2025
2025 ජූලි 31 වෙනිදා ලොව පුරා තිරගත වීම ඇරබුණු මේ චිත්‍රපටය තෙළිගු භාෂාව මූලික කරගෙන නිකුත් වූවක්.. මේක අයත් වෙන්නෙ Action Spy Thriller කියන ශානරයට.. මේ ෆිල්ම් එක ගැන අපේ ලංකාවේ නම් ගොඩක් දෙනෙක් කලින්ම දැනගත්තා.. මොකද මේ චිත්‍රපටයේ බොහොමයක් සිදුවීම් රූපගත කරේ ලංකාවේ බෝගම්බර බන්ධනාගරය, ගාලු කොටුව, වික්ටෝරියා ඩෑම් එක වගේ සුන්දර ස්ථාන ආශ්‍රිතව.. ඉතින් ඔයාලට අපේ රටේ සුන්දරත්වයත් තෙළිගු අධ්‍යක්ෂකවරයෙක්‌ගෙ කෝණයෙන් දැක ගන්න පුළුවන් මේකෙන්… ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නෙ Vijay Deverakonda විසින්.. කොල්ලගේ ඇක්ටින් සුපිරි මට්ටමේ තිබ්බ.. කාලෙකින් පොරගෙ හොද ඇක්ෂන් ටිකක් දැක්ක..ඒවගේම මේකෙ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් අය ආදරේ කරන Anirudh Ravichander විසින්..
අධ්‍යක්ෂණය සහ රචනය – Gowtam Tinnanuri
ධාවන කාලය - මිනිත්තු 160
භාෂාව - තෙලුගු
රංගනය -
Vijay Deverakonda සූරී ලෙසින්
Satyadev සිවා ලෙසින්
Bhagyashri Borse ඩොක්ටර් මධු ලෙසින්
කතාව පැත්තට ගියොත්,
සූරී කියන්නෙ ඉන්දියාවේ සාමන්‍ය පොලිස්
කොස්තාපල් වරයෙක්.. මෙයා තමන්ගේ පොඩි කාලේ අතුරුදහන් වෙච්ච අයියව හොයන ගමන් ඉන්නේ.. සූරී පොලිස් නිලධාරියෙක් එක්ක දාගන්න එක්තරා ප්‍රශ්නයක් නිසා මෙයාව හයිලයිට් වෙන්න ගන්නවා.. ඊටපස්සේ පොලිසියේ ඉහළ නිලධාරියෙක් සුරිගේ ගෙ අයියව සූරිට මුණගස්වන පොරොන්දුව පිට, සූරිව ලොකු මෙහෙයුමකට බඳවා ගන්නවා.. හැබැයි මෙහෙයුම තියෙන්නේ ඉන්දියාවේ නෙවෙයි.. ලංකාවේ.. ඉතින් කොල්ලා ලංකාවට එනවා.. ලංකාවේ ඩිවී කියන දුපතේ, එක්තරා ගෝත්‍රික මිනිස්සු වගයක්ව ප්‍රාණ ඇපේට වගේ තියගන ඉන්නව යාපනේ ඉන්න බලවත්තු පිරිසක් විසින්.. මෙයාල කරන්නේ ඒ මිනිස්සු ලව්වා මුහුද මගින් හොර ජාවාරම් කරවන එක.. ඉතින් සූරීව යවන්නේ මේවා අල්ලගන්න.. ඉතින් එතනදී තමයි සූරි දැනගන්නේ මේ ගෝත්‍රික පිරිසේ නායකයා විදියට ඉන්නේ සූරිගේ අයියා කියලා..
ඔන්න ඔතනින් තමයි මේ ෆිලුම පටන් ගන්නෙ.. මරු Climax එකක් තියෙනවා මේකෙ
මේ ටයිප් ෆිල්ම් වලට ආස අය බලන්න..
Direct Download Link - https://pixeldrain.com/u/qUWVk2yu
09/06/2025
https://youtu.be/rQWfdALcqSo?si=IygHoTKYWNfeVObX
වීඩියෝ ගේමක් පාදක කර ගත් මංකොල්ලය | Bazooka 2025 🙏හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MOVIE FLIX චැනල් එකට 🙏අපි අද අරගෙන ආවේ 2025 මාර්තු තිර ගත වුන සුපිරි නලු මම්මූට්ටි , ගෞතම.....
31/07/2024
Fast and Furious movie collection එකේ සුපිරිම කොටස් ටික බලමුද ? MOVIE FLIX
Best Actions of Fast & Furious all Movies | Fast & Furious හොඳම ටික එකම වීඩියෝවකින් |@movieflix80 සියලුම ප්‍රේක්ෂකයන්ට අපූරු අත්දැකීමක් ලබා දෙන Fast and Furious චිත්‍රපටයේ හොඳම ක්‍රියාදාම දසුන් දැකබලා ගැනීමට සූදානම් වන...
28/07/2024
ආදරේ නාමයෙන් පලිගනිමි.! KAABIL
Kaabil Sinhala Subtitles | ආදරේ නාමයෙන් පලිගනිමි! [සිංහල උපසිරැසි සමඟ] ___🙏...ආයුබෝවන්...🙏____ Hi.....Movie Flix fans සිංහල උපසිරැසි ගැන්වූ චිත්‍රපට ඉතා සුපැහැදිලි දසුන් සහිතව වගේම ඉතාමත්ත සුපැහැදිලි අක....
26/06/2024
Tillu Square (2024) Sinhala Subtitles | “රෑ වැටුනු වලේ දවල් වැටුනු ටිල්ලු” | සිංහල උපසිරැසි සමඟ Tillu Square (2024) Sinhala Subtitles | “රෑ වැටුනු වලේ දවල් වැටුනු ටිල්ලු” | සිංහල උපසිරැසි සමඟ 2024 release වුන සුපිරිම comady movie එකක් මුල ඉදලම කෘතුහල.....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle
80130