Hello Nihongo Language Academy

Hello Nihongo Language Academy

Share

📖JLPT/NAT - N5/N4/N3/N2
👩‍🏫ප්‍රතිඵල මතින් ගොඩනැගුණු දිවයිනේ සාර්ථකම ඔන්ලයින් ජපන් භාෂා පාඨමාලා සමගින් වීසා උපදේශනය
🇯🇵(SSW/Working Visa/Student Visa)

01/01/2026

"නොදන්න ජපන් සරලව ඉගෙනගන්න"
ONLINE CLASS අතරේ වෙනස්ම එක‼️

🔲N4 පන්තිය
ඔයාට N5 දැනුම තියෙනවානම් විතරක් මේ පන්තියට
සම්බන්ධ වෙන්න

මෙන්න මේ WhatsApp Link එකට Request එකක් දාලා පන්තියේ විස්තර ටික දැනගෙන HNLA N4 9th Batch එකට එකතුවෙන්නයි තියෙන්නේ.
https://chat.whatsapp.com/CpGyRwfSNQzFNWhVnNgE8P

🔲N3 පන්තිය
ඔයාට N4 දැනුම තියෙනවානම් විතරක් මේ පන්තියට
සම්බන්ධ වෙන්න

මෙන්න මේ WhatsApp Link එකට Request එකක් දාලා පන්තියේ විස්තර ටික දැනගෙන HNLA N3 9th Batch එකට එකතුවෙන්නයි තියෙන්නේ.
https://chat.whatsapp.com/HMjmVJrmNCS3GdMePdOuae

"නොදන්න ජපන් සරලව ඉගෙනගන්න"
JOIN NOW‼️

-Arosha Ranepura-
0779217473

#fypviralシ

Photos from Hello Nihongo Language Academy's post 18/09/2025

පියවරෙන් පියවරට...
භාෂාවේ ඉදිරියට...
Hello Nihongo Language Academy හා අත්වැල් බැදගෙන එයින් පන්නරය ලද දක්ෂයන් අතර අති දක්ෂයෝ♥️

JLPT/NAT N5,N4 සහ N3 විභාග සමත් වූ අපේ දක්ෂයන්ගේ ප්‍රතිඵල තමයි මේ🌸🎌

සියලුම දරු දැරියන්ට ජපන් භාෂාවේ තව තවත් ඉහලටම යන්න ශක්තිය හා කැපවීම වැඩි වැඩියෙන් ලැබේවා!

いつでも応援しますよ〜
Arosha先生
#fypviralシ

Want your school to be the top-listed School/college in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Walahanduwa
Galle