RAMEC Engineering Academy
Academy of Future Engineers
RAMEC Engineering Academy is an Engineering Educational Institute.
15/05/2026
💡 Automation ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම සොයන ඔබට 🫵
RAMEC Engineering Academy මගින් සංවිධානය කරන PLC & HMI පිළිබඳ එක්දින ප්‍රායෝගික වැඩමුළුව.
🗓️ දිනය: 2026 මැයි 24 (ඉරිදා)
⏰ වේලාව: උදෑසන 08.30 සිට සවස 05.00 දක්වා
📍 ස්ථානය: RAMEC Engineering Academy, 3 වන මහල, Sanvik ගොඩනැගිල්ල (KFC ගොඩනැගිල්ල), වක්වැල්ල පාර, ගාල්ල.
(Google map : https://maps.app.goo.gl/o5fxHY2EVAhRCsPi8 )
💵 ගාස්තුව : 5000/=
🏆සහභාගිත්ව සහතිකයක් නිකුත් කරනු ලැබේ
🚀 සීමිත පිරිසකට (සිසුන් 08 ක්) පමණක් අවස්ථාව ඇති බැවින්, අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න!
දැන්ම WhatsApp පණිවිඩයක් යොමුකරන්න : 📞 078 8623257
ඔබ මෙම එක් දින ප්‍රායෝගික වැඩමුළුව සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් පහත පෝරමය පුරවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeTkIAnEF5cDF9se879ezNtrw_0sDOHuKkCgQLXUM6AkxU2iQ/viewform?usp=share_link
(සැ:යු : පාඨමාලාව පැවැත්වෙන දිනයේ ලියාපදිංචි කිරීමක් සිදු නොකෙරේ.ඔබගේ සහභාගිත්වය මැයි මස 22 වන සිකුරාදා දිනට පෙර තහවුරු කල යුතුය.)
05/03/2026
🤖 Industrial Automation වැඩ්ඩෙක් වෙන්න ආසද? මෙන්න ඔයාට ලැබෙන හොඳම අවස්ථාව! ⚙️
ඔයා Engineering, Technology හෝ Science Faculty එකක ඉගෙන ගන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් NVQ Level 4/5 කරලා Field එකේ ඉහළටම යන්න හීන දකින කෙනෙක්ද?
පාඩම් පොත්වල තියෙන සිද්ධාන්ත විතරක් නෙවෙයි, ඇත්තම Industry එකේ වැඩ කරන විදිහ ගැන හරියටම ඉගෙන ගන්න. අති සාර්ථක කණ්ඩායම් 48ක් අවසන් කරමින්, අභිමානවත් ්ඩායම සඳහා දැන් ලියාපදිංචිය ඇරඹුනා! 🚀
🗓️ විශේෂ නොමිලේ හඳුන්වාදීමේ සම්මන්ත්‍රණය (Open Day Free Session)
දිනය: මාර්තු 16 වනදා
වෙලාව: සවස 6:00 ට
මාධ්‍ය: Zoom ඔස්සේ (Online)
අපි මේ Course එකෙන් මොනවද ඉගෙන ගන්නේ? 🛠️
කර්මාන්ත ශාලාවක ප්‍රධානම තාක්ෂණික කොටස් සියල්ලම මෙතනදී cover වෙනවා:
✅ Sensors & Actuators
✅ Industrial Controllers
✅ PLC Programming & Wiring
✅ HMI / SCADA / Factory IO Simulations
✅ Motor Controlling
✅ Electro-Pneumatic Systems
ඇයි මේ Course එක විශේෂ වෙන්නේ? 🤔
💥විශ්වවිද්‍යාල සහ උසස් තාක්ෂණික ආයතන වල සිසුන් විශාල පිරිසකගේ විශ්වාසය(1000+).
💥Industry & Academic පළපුරුද්ද තියෙන දේශකයන්ගෙන් ඉගෙන ගන්න ලැබීම.
💥Theory දැනුමත් සමග ප්‍රායෝගිකව වැඩ කරන විදිහ (Practical approach) ගැන අවධානය යොමු කිරීම.
💥මුළු පාඨමාලා ගාස්තුව 12,000/= ක් පමණක් වන අතර, මසකට 6000/= බැගින් කොටස් වශයෙන් ගෙවිය හැකිවීම.
💥විශ්වවිද්‍යාල සිසුන් සඳහා රු. 2000/- ක සුවිශේෂී වට්ටමක් හිමිවීම.
(මෙම පාඨමාලා ගාස්තු යටතේ පැවැත්වෙන අවසාන කණ්ඩායම)
👇 මෙන්න අදම නොමිලේ ලියාපදිංචි වෙන්න:
🔗 https://docs.google.com/forms/d/1G87nz5sbJjmN_WYuIHn7JyUTj5JCIT7CiP5fKObZLJo/edit?usp=sharing
🎓 කලින් අපේ පාඨමාලාව අවසන් කරපු සිසුන්ගේ අදහස් බලන්න:
🌐 https://websayura.com/plc-students-comments/
අනාගතයේ Automation Engineer කෙනෙක් වෙන්න දකින හීනයට අදම පදනම දාන්න. අපේ ්ඩායමට ඔයත් එකතු වෙන්න!
05/10/2025
අති සාර්ථක ්ඩායම සදහා දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.
************************************************
"Certificate Course in Industrial Automation"
************************************************
ඔබ ,
• ඉංජිනේරු පීඨයක
• තාක්ෂණ පීඨයක / විද්‍යා පීඨයක
• උසස් තාක්ෂණ ආයතනයක, තාක්ෂණික විද්‍යාලයක හෝ කාර්මික විද්‍යාලයක
යාන්ත්‍රික හෝ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබද හදාරන්නෙක්ද ? /හැදෑරීමට බලාපොරොත්තු වන්නෙක්ද ?
• ලබාගැනීමට බලාපොරොත්තු වන්නෙක්ද ?
• කර්මාන්ත ස්වයන්ක්‍රියකරණය (Industrial Automation) හා සම්බන්ද රැකියාවක නිරතවීමට අපේක්ෂා කරන්නෙක්ද ?
එසේනම් මෙම පාඨමාලාව ඔබ අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු පාඨමාලාවකි.
************************************************
Industrial Sensors & Actuators,
Industrial Controllers,
PLC Programming,
PLC Wiring,
Motor Controlling
HMI (Human Machine Interface)
Pneumatic/Electro-Pneumatic Circuit Designing,
************************************************
ගැන හරියටම දැනගන්න ඔබත් ලියාපදිංචි වන්න.
ඉතා කෙටි කලක් තුල වැඩිම සිසුන් පිරිසක් හැදෑරු,මෙම සහතිකපත්‍ර පාඨමාලවේ 48 වන කණ්ඩායම සදහා නොමිලේ පැවැත්වෙන ආරම්හක දේශණය,
#ඔක්තෝබර්_මස_22_වන_බදාදා_සවස_6.00 සිට ZOOM ඔස්සේ පැවැත්වේ.
👉👉👉 ලියාපදිංචිය නොමිලේ 👈👈👈
#නොමිලේ_ලියාපදිංචි_වීම_සදහා
https://docs.google.com/forms/d/1G87nz5sbJjmN_WYuIHn7JyUTj5JCIT7CiP5fKObZLJo/edit?usp=sharing
************************************************
ඉංජිනේරු පීඨ, විද්‍යා පීඨ, තාක්ෂණ පීඨ, උසස් තාක්ෂණ ආයතන සහ තාක්ෂණික විද්‍යාල වල සිසුන් විශාල ප්‍රමාණයක් හැදෑරු මෙම පාඨමාලාව සදහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
( පාඨමාලාවේ අන්තර්ගතය , පාඨමාලාව සාර්ථකව නිමකළ සිසුන්ගේ අදහස් සහ අදාළ වැඩි විස්තර සදහා https://websayura.com/plc-students-comments/ වෙබ් අඩවියට පිවිසෙන්න)
13/09/2025
රොබෝ තාක්ෂණය පිළිබද උනන්දුවක් දක්වන පාසල් සිසුන් සදහා,
RAMEC Engineering Academy මගින් පවත්වනු ලබන,
************
Certificate Course in Basic Electronics & Robotics
************
පාඨමාලාව සදහා දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.
ලියාපදිංචි වීම සදහා,
https://forms.gle/MtgQvXHGyMPkytGH6
#පළමු_කණ්ඩායම : සෑම ඉරිදා දිනකම සවස 4.00 සිට 6.00 දක්වා.
#දෙවන_කණ්ඩායම : සෑම අඟහරුවාදා දිනකම සවස 4.30 සිට 6.30 දක්වා .
පාඨමාලා කාලය : මාස 03 (Theory + Practical)
ලියාපදිංචි ගාස්තුව : 1000/=
(එක් කණ්ඩායමකට උපරිම සිසුන් 08 ක් පමණක් බදවගන්නා බැවින් ලියාපදිංචි වන පිළිවෙල මත සිසුන් ඇතුලත්කර ගැනේ.)
පාඨමාලා ගාස්තුව : 5000/=(මාසිකව)
වයස් සීමාව : 05 ශ්‍රේණියේ සිට ඉහල (මූලික දැනුමක් අවශ්‍ය නොවේ) .
දේශණ මාද්‍ය : සිංහල / English
(සියලු දේශණ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙක් /ඉංජිනේරුවරයෙක් විසින් මෙහෙයවනු ලැබේ.)
ස්ථානය :
RAMEC Engineering Academy,
3rd Floor,Sanvik Building,
Wakwella Road,
Galle.(KFC Building)
පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් ලබා දෙනු ලැබේ.
වැඩි විස්තර සදහා ,
https://chat.whatsapp.com/IWzYr7Re4vm3pTiFMyFJmo?mode=ac_t
whatsapp සමුහය සමග සම්බන්ද වන්න
*මෙය ඔබේ මිතුරන් අතරේ බෙදා හරින්න*
04/08/2025
අති සාර්ථක ්ඩායම සදහා දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.
************************************************
"Certificate Course in Industrial Automation"
************************************************
ඔබ ,
• ඉංජිනේරු පීඨයක
• තාක්ෂණ පීඨයක / විද්‍යා පීඨයක
• උසස් තාක්ෂණ ආයතනයක, තාක්ෂණික විද්‍යාලයක හෝ කාර්මික විද්‍යාලයක
යාන්ත්‍රික හෝ විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබද හදාරන්නෙක්ද ? /හැදෑරීමට බලාපොරොත්තු වන්නෙක්ද ?
• ලබාගැනීමට බලාපොරොත්තු වන්නෙක්ද ?
• කර්මාන්ත ස්වයන්ක්‍රියකරණය (Industrial Automation) හා සම්බන්ද රැකියාවක නිරතවීමට අපේක්ෂා කරන්නෙක්ද ?
එසේනම් මෙම පාඨමාලාව ඔබ අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු පාඨමාලාවකි.
************************************************
Industrial Sensors & Actuators,
Industrial Controllers,
PLC Programming,
PLC Wiring,
Motor Controlling
HMI (Human Machine Interface)
Pneumatic/Electro-Pneumatic Circuit Designing,
************************************************
ගැන හරියටම දැනගන්න ඔබත් ලියාපදිංචි වන්න.
ඉතා කෙටි කලක් තුල වැඩිම සිසුන් පිරිසක් හැදෑරු,මෙම සහතිකපත්‍ර පාඨමාලවේ බදාදා දින සවස පැවැත්වෙන කණ්ඩායම සදහා නොමිලේ පවත්වන ආරම්භක දේශණය ,
#අගෝස්තු_මස_13_වන_බදාදා_සවස_6.00 සිට ZOOM ඔස්සේ.
👉👉👉 ලියාපදිංචිය නොමිලේ 👈👈👈
#නොමිලේ_ලියාපදිංචි_වීම_සදහා
https://docs.google.com/forms/d/1G87nz5sbJjmN_WYuIHn7JyUTj5JCIT7CiP5fKObZLJo/edit?usp=sharing
************************************************
ඉංජිනේරු පීඨ, විද්‍යා පීඨ, තාක්ෂණ පීඨ, උසස් තාක්ෂණ ආයතන සහ තාක්ෂණික විද්‍යාල වල සිසුන් විශාල ප්‍රමාණයක් හැදෑරු මෙම පාඨමාලාව සදහා ඔබත් දැන්ම ලියාපදිංචි වන්න.
( පාඨමාලාවේ අන්තර්ගතය , පාඨමාලාව සාර්ථකව නිමකළ සිසුන්ගේ අදහස් සහ අදාළ වැඩි විස්තර සදහා https://websayura.com/plc-students-comments/ වෙබ් අඩවියට පිවිසෙන්න)
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
3rd Floor, No 10, Wakwella Road
Galle
80000