Dinithi Ranaweera
🎖️️"A" Grade Vocalist at SLBC/SLRC 🎶🎙️🎼 & a Doctor 👩⚕️🩺💉
ලාංකීය දරුවන් ජලය පානය කිරීමට යොමු කිරීමේ අරමුණින් වසර කිහිපයකට පෙර නිර්මාණය වූ මෙම ගීතය, අදට යෙදෙන ලෝක ජල දිනයට සමගාමීව, ඔබ වෙත එළිදක්වමු 💧
ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණයන් සමග, දිවයින පුරා සියලු වෛද්‍ය පීඨ නියෝජනය කරමින් මා සමඟ ගායනයෙන් එක් වූ සොයුරු සොයුරියන් බොහොමයක් අද වන විට වෛද්‍යවරුන් ලෙස සේවය කරමින් සිටීම විශේෂ සතුටක් ❤️
පද රචනය
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
සංගීතය
ආචාර්ය විශාරද රෝහණ වීරසිංහ
ගායනය
ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ
වෛද්‍ය දිනිති රණවීර
වෛද්‍ය භවනාන්දන් බාලසුබ්‍රමණියම්
වෛද්‍ය මුතුසුසර පහන් මාධුරය
වෛද්‍ය දසුන් ප්‍රභාස්වර
වෛද්‍ය නිමේෂ් බාලසූරිය
වෛද්‍ය හෂාන් රත්නායක
වෛද්‍ය ගිෂාන් කස්තුරිආරච්චි
වෛද්‍ය රසාරා ගුණරත්න
වෛද්‍ය අනගි කොට්ටච්චි
වෛද්‍ය අමානි නානායක්කාර
වෛද්‍ය මිෂෙල් ප්‍රනාන්දු
වෛද්‍ය නතාෂා ඈන්
විඩියෝකරණය ධනුශ්ක සේනාධීර
Full song link in first comment
සිංහල ගීතයේ ස්වර්ණමය කෝකිලාවිය
කලාශූරී ලතා වල්පොල මහත්මියට උතුම් වූ නිවන් සුව පතමි 🙏
මගේ හදවතට ඉතාම සමීප ඇයගේ මෙම ගීතය මාව A ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් කළ දිනය ඇයව මෙන් ම මට කිසිදා අමතක නොවේවි..
29/11/2025
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Address
Galle