Green Axis Engineering

Green Axis Engineering

Share

Applying Innovative Technology Through The Energy Saving And Eco-Friendly Concept.

18/03/2026

කම්බි සහ සිමෙන්ති මිල වැඩි වුණා කියලා හීන මාළිගාව හීනයක් විතරක් වෙන්න දෙන්න එපා ‼️

බඩු මිල ඉහළ යන එක අපිට පාලනය කරන්න බැහැ. හැබැයි නිවසක් හදන "ක්‍රමය" පාලනය කරන්න අපිට පුළුවන්. සාම්ප්‍රදායික ක්‍රමයටම ගියොත් අද කාලේ නිවසක් අවසන් කරන එක ඇත්තටම අභියෝගයක්.

පැරණි ක්‍රමය වෙනස් කරමු - තාක්ෂණයට ඉඩ දෙමු:

අධික කම්බි සහ සිමෙන්ති භාවිතය අඩු කරමු: නිවැරදි ව්‍යුහ සැලසුමකට (Structural Design) අනුව වැඩ කළොත්, අනවශ්‍ය ලෙස කම්බි සහ සිමෙන්ති නාස්ති වීම වළක්වා ගන්න පුළුවන්.

📌විකල්ප ගඩොල් භාවිතය
📌ප්ලාස්ටර් කිරීමට අවශ්‍ය නොවන, සිමෙන්ති භාවිතය
අවම ගඩොල් වෙත යොමු වීම. මෙයින් ප්ලාස්ටර් සහ පින්තාරු වියදම ලක්ෂ ගණනින් ඉතිරි වේ.
📌නවීන වහල පද්ධති: දැව මිල අධික නම්, ප්‍රමිතියෙන් යුත් සැහැල්ලු යකඩ සැකිලි (Lightweight steel) හෝ විකල්ප සෙවිලි ක්‍රම ගැන හිතන්න.

මිල වැඩි වෙන්නේ අපේ බලාපොරොත්තු බිඳින්න නෙවෙයි, අපිව අලුත් විදිහට හිතන්න පොළඹවන්නයි. නිවැරදි තාක්ෂණය භාවිතා කළොත් අදටත් අඩු පිරිවැයකින් ශක්තිමත් නිවසක් හදාගන්න පුළුවන්.

ඔබේ ඉදිකිරීම් වියදම 20%-30% කින් අඩු කරගන්න මේ සියලු දේ එකම වහලක් යටින් කරගන්න එන්න ඕන එකම තැනGreen Axis Engineering Green Axis Hardware Green Axis Engineering
Drowing එකට අදාල සියලු Rebars සහ ප්‍රායෝගික ක්‍රම, Structural Details සහිතව ඉංජිනේරුවකු ගේ උපදෙස් එකම වහලක් යටින්..
📞 ⁨ 077 031 2818

Want your business to be the top-listed Engineering Company in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


1st Mile Post, Galgamukanda, Anangoda
Galle
80000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00