PD Graphics

PD Graphics

Share

We Design your request as your wish. High-Quality output
24/7 Service
In time
Best prices

Photos from PD Graphics's post 15/07/2022

CV එකක් හදාගන්න හොඳම තැන. 🥇🏆️💯✔️

විදෙස්ගත රැකියා සදහා 🌎✈️
දේශීය රැකියා සදහා 🏢
අධ්‍යාපන ආයතන සදහා🏛️🏬 හා තවත් බොහෝ රාජකාරි අවස්තා සදහා නැතුවම බැරි
මූලිකවම අවශ්‍ය වන ඔබගේ විස්තර ඇතුලත් ඉතා උසස් මට්ටමේ CV එකක් අපි ඔබට නිර්මාණය කර දෙන්නම්.👇

ඔබගේ අවශ්‍යතාවන්ට ඉතාමත් හොදින් ගැලපෙන පිලිගත් නිතීන්ට අනුකූලව
ඉතා පැහැදිලි CV එකක් අපි ඔබට නිර්මාණය කර දෙන්නම්.

⭕ ඔබගේ අවශ්‍යතාවයට 100% ගැලපෙන පරිදි,
⭕ එක් එක් ආයතනයන්ට ගැලපෙන පරිදි,
⭕ නිවැරදි Grammar බාවිතා කරමින්
⭕ ගැලපෙන colors හා Fonts යොදාගෙන,
ඉතා ආකර්ෂණීය Professional නිමාවක්.✔️

100% තොරතුරු වල ආරක්ෂාව
සුහදශීලී කාර්යක්ෂම සේවාව (24/7)

🔷 කොහොමද පටන්ගන්නෙ...?
❇️ අපගේ දුරකතන අංකයට (0757259535) whatsaapp මාර්ගයෙන් පනිවිඩයක් එවා අපව සම්බන්ධ කරගන්න.
❇️ ඔබගේ අවශ්‍යතාවය අපට යොමු කරන්න.
❇️ පෙර සකස් කරන ලද CV එකක් ඇත්නම් එය අපවෙත යොමු කරන්න.
❇️ CV එකට ඇතුලත් කිරීමට ඔබගේ චායාරූපයක්ද යොමු කරන්න.

🔷 මුදල් ගෙවීම සිදුවන්නේ කෙසේද...?
❇️ ගාන රුපියල් 800යි.
❇️ අපගේ බැංකු ගිනුමට මුදල් එවීම සිදුකල හැකිය.

🔷 දවස් කීයක් යනවද..?
❇️ දවස් දෙකක් ඇතුලත සියල්ල නිමාකොට ඔබට ලබාදේ.
❇️ අවශ්‍ය තොරතුරු ඉක්මනින් ලබාදේ නම් සේවාව ඉක්මනින ලබාදීමට හැකිය.

තවත් කෙනෙකුට දැනගැනීම සදහා මෙය share කරන්න.
✴️ස්තූතියි✴️

Photos from PD Graphics's post 26/11/2021

New logo design for "AS Tours & Rent a car"




Contact us for design your Brand and Logo ✔️⬇️💯☎️

19/10/2021

Best Place for your Designs. 👌💯🏆
Contact us ☎️
24/7 Service ⏰

Photos from PD Graphics's post 08/09/2021

New Simple Logo design for Food Brand

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම වර්ගයේ Design සිදුකර ගැනීමට අපහා එක්වන්න.
Logo Design
Business Card Design
Letterhead Design
Flyer Design
Call us ☎️0757259535|whatsapp
Message to us.
📧 [email protected]
❤️❤️❤️

Want your business to be the top-listed Advertising & Marketing Company in Galle?
Click here to claim your Sponsored Listing.

Category

Address


Galle