ACS Films 2.0
මේ page එකේ තමයි ෆිල්ම් දාන්නේ ⬇️
https://www.facebook.com/share/175gNoAvBf/?mibextid=wwXIfr
09/01/2026
Awla 😒 ACS Films
පරණ ෆිල්ම් වල ලින්ක් ගන්න ගියාම තමයි පිස්සු හැදෙන්නේ 🫡
ACS Films
😊
කලින් පේජ් එක අද දවල් නැති උනා. 🥹
දුකකට තීන්නේ ඒකේ ෆිල්ම් 2500කට වැඩිය පෝස්ට් තිබුණා
Hi 🥹
02/01/2025
◽ BEN 10: ALIEN FORCE (SEASON 01)
———————————————————
📺 SEASON 1 - EP01 TO EP13 ✔︎
———————————————————
🔹 ACS Films 2.0 PAGE එකත් LIKE/FOLLOW කරන්න
🔹 අපේ WhatsApp Chat Group එකටත් ජොඉන් වෙන්න.
https://chat.whatsapp.com/Iykiy2HpTtrIUGvKRnB5zq
🔹 Episode ටික බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එකට ජොයින් වෙලා MODERATOR ගන්න.
https://facebook.com/groups/acssinhaladubbedupload/
———————————————————
🔰 SEASON 01 🔰
🔸 S01 EP01
https://www.facebook.com/events/1442975096662315/permalink/1442993156660509/?app=fbl
🔸 S01 EP02
https://www.facebook.com/events/1442975096662315/permalink/1442993439993814/?app=fbl
🔸 S01 EP03
https://www.facebook.com/events/1442975096662315/permalink/1442993706660454/?app=fbl
🔸 S01 EP04
https://www.facebook.com/events/1442975096662315/permalink/1442993896660435/?app=fbl
🔸 S01 EP05
https://www.facebook.com/events/3816967945244018/permalink/3816972208576925/?app=fbl
🔸 S01 EP06
https://www.facebook.com/events/3816967945244018/permalink/3816972561910223/?app=fbl
🔸 S01 EP07
https://www.facebook.com/events/3816967945244018/permalink/3816986005242212/?app=fbl
🔸 S01 EP08
https://www.facebook.com/events/968897431817664/permalink/968915725149168/?app=fbl
🔸 S01 EP09
https://www.facebook.com/events/968897431817664/permalink/968915865149154/?app=fbl
🔸 S01 EP10
https://www.facebook.com/events/968897431817664/permalink/968916028482471/?app=fbl
🔸 S01 EP11
https://www.facebook.com/events/1940617363093392/permalink/1940635589758236/?app=fbl
🔸 S01 EP12
https://www.facebook.com/events/1940617363093392/permalink/1940635793091549/?app=fbl
🔸 S01 EP13
https://www.facebook.com/events/1940617363093392/permalink/1940636103091518/?app=fbl
———————————————————
© 2023-2025 𝙱𝚢 𝙰𝙲𝚂 𝙵𝚒𝚕𝚖𝚜. 𝙰𝚕𝚕 𝚁𝚒𝚐𝚑𝚝𝚜 𝚁𝚎𝚜𝚎𝚛𝚟𝚎𝚍.
09/08/2024
◾ RX 100 (2018)
◾ ආදරයද? ඇබ්බැහිවීමද?
◾ ACTION/DRAMA
◾ TELUGU
◾ 148 MIN (RUN TIME)
◾ 6.9/10 IMDb
◾ SUBTITLE චානක ඉඳුනිල් (BAISCOPELK)
🔹 ACS Films 2.0 PAGE එකත් LIKE/FOLLOW කරන්න
🔹 Main Page එකටත් සෙට් වෙන්න. ඒකේ ෆිල්ම් 1500+ දාලා තියෙන්නේ.
https://www.facebook.com/acsfilm?mibextid=ZbWKwL
🔹 Telegram චැනල් එකටත් සෙට් වෙන්න. අලුත් Updates ඒකේ දානවා.
https://t.me/ACS_Films
🔹 අපේ WhatsApp Chat Group එකටත් ජොඉන් වෙන්න.
https://chat.whatsapp.com/Iykiy2HpTtrIUGvKRnB5zq
🔹 ෆිල්ම් එක බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එකට ජොයින් වෙලා MODERATOR ගන්න.
https://m.facebook.com/groups/acsfilmsupload/
🛑 GROUP එකට JOIN වෙලා පහල MOVIE LINK එකෙන් ගිහින් ෆිල්ම් එක බලන්න. (ෆිල්ම් එක පෙන්නන්නේ නැත්නම් MODERATOR ගන්න.)
🔸 MOVIE LINK
https://www.facebook.com/events/1928381067675262/permalink/1928384031008299/?app=fbl
———————————————————
INFO 👀
-copied-
———————————————————
© 2023-2024 𝙱𝚢 𝙰𝙲𝚂 𝙵𝚒𝚕𝚖𝚜. 𝙰𝚕𝚕 𝚁𝚒𝚐𝚑𝚝𝚜 𝚁𝚎𝚜𝚎𝚛𝚟𝚎𝚍.
09/08/2024
◾ OVERDRIVE (2017)
◾ ACTION/MYSTERY
◾ ENGLISH
◾ 93 MIN (RUN TIME)
◾ 5.3/10 IMDb
◾ SUBTITLE (N/A)
🔹 ACS Films 2.0 PAGE එකත් LIKE/FOLLOW කරන්න
🔹 Main Page එකටත් සෙට් වෙන්න. ඒකේ ෆිල්ම් 1500+ දාලා තියෙන්නේ.
https://www.facebook.com/acsfilm?mibextid=ZbWKwL
🔹 Telegram චැනල් එකටත් සෙට් වෙන්න. අලුත් Updates ඒකේ දානවා.
https://t.me/ACS_Films
🔹 අපේ WhatsApp Chat Group එකටත් ජොඉන් වෙන්න.
https://chat.whatsapp.com/Iykiy2HpTtrIUGvKRnB5zq
🔹 ෆිල්ම් එක බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එකට ජොයින් වෙලා MODERATOR ගන්න.
https://m.facebook.com/groups/acsfilmsupload/
🛑 GROUP එකට JOIN වෙලා පහල MOVIE LINK එකෙන් ගිහින් ෆිල්ම් එක බලන්න. (ෆිල්ම් එක පෙන්නන්නේ නැත්නම් MODERATOR ගන්න.)
🔸 MOVIE LINK
https://www.facebook.com/events/1864374197394179/permalink/1864387364059529/?app=fbl
———————————————————
INFO 👀
-copied-
———————————————————
© 2023-2024 𝙱𝚢 𝙰𝙲𝚂 𝙵𝚒𝚕𝚖𝚜. 𝙰𝚕𝚕 𝚁𝚒𝚐𝚑𝚝𝚜 𝚁𝚎𝚜𝚎𝚛𝚟𝚎𝚍.
08/08/2024
📢 පේජ් එකේ තීන ෆිල්ම්, ටීවී සීරීස් හොයාගන්න දන්නේ නැද්ද ? එහෙනන් මේ විදිහට හොයලා බලන්න. 👇
ෆිල්ම් එකක් නැද්ද කියලා අහන්න කලින් තියෙනවද කියලා බලන්න, නැත්තං විතරක් අපට මැසේජ් එකක් දාන්න. 😒
—————other options—————
✅ නැත්තං සර්ච් බාර් එකේ ඩිරෙක්ට් සර්ච් කරලා බලන්නත් පුළුවන්. නමේ අන්තිමට acs කියලා දාලා සර්ච් කරන්න
උදා -: Jawan acs / Leo acs
✅ එහෙමත් නැත්තං පේජ් එකේ ෆොටෝස් වල ඇල්බම් වලට ගිහින් බලන්න. Category වලට වෙන් කරලා තීන්නේ එතන.
ACS Films - Main Page
ACS Films 2.0 - Backup Page
08/08/2024
📢 කරුණාකරලා අවසානය දක්වාම හොඳින් කියවන්න. 📢
⭕ ගෲප් එකේ මොඩරේටර් ගත්තට පස්සෙ මුලින්ම ගෲප් නොටිෆිකේශන් ඕෆ් කරන්න.
✅ නොටිෆිකේශන් ඕෆ් කරන විදිහ දන්නැත්තන් එකත් ගෲප් එකේ පින් [📌] කරලා තියෙනවා.
𝗡𝗼𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳...☘︎ (මුලින් ම ගෲප් එකට ජොඉන් වෙලා ඉන්න)
https://www.facebook.com/share/p/AWzqQm5WoEBLicLu/?mibextid=oFDknk
⭕ ඔයාලට මොඩරේටර් දෙන්නෙ ෆිල්ම් බලන්න ඇක්සස් දෙන්න මිසක් වෙන කිසිම දේකට නෙවෙයි. ඒක හොඳට සිහියේ තියාගන්න.
⭕ මොඩරේටර් ගත්තට පස්සෙ ගෲප් එක අන්ෆලෝ කරලම දාන්න. කොටින්ම එකෙක් මළා කිව්වත් ගෲප් එක දිහා ආයෙත් ඇහැක් ඇරලවත් බලන්න එපා. 😾 මොකද මොඩරේටර් ගත්තට පස්සෙ ෆිල්ම් බලන්න ඔයාලට ගෲප් එක ඕනි නෑ.
⭕ ෆිල්ම් බලන්න ඕනි නම් කරන්න තියෙන්නෙ;
✅ ACS Films මේ පේජ් එකේ සර්ච් කරන්න. නැත්නම් පේජ් එකේ පහළට ගිහිල්ලා බලන්න.
✅ තමන්ගෙ සර්ච් බාර් එකේ ෆිල්ම් එකේ නම සර්ච් කරන්න. නමට පිටිපස්සෙන් acs කියලා ටයිප් කරලා සර්ච් කළොත් තවත් ලේසියි.
✅ එහෙමත් නැත්තං ගෲප් එකේ ෆොටෝස් වල ඇල්බම් වලට ගිහින් බලන්නත් පුළුවන්.
⭕ අවසාන වශයෙන් බොහොම කරුණාවෙන් කියන්නෙ. ගෲප් එකට එන්න එපා. ඉවෙන්ට් අස්සෙ යන්න එපා. මින් ඉදිරියට ගෲප් එකේ ඉවෙන්ට් වලට ලයික් කමෙන්ට් කරන්න ඕනෙත් නෑ.🤚 ඔයාලගෙ ටයිම් ලයින් එකේ ගෲප් ඉවෙන්ට් එකක් දැක්කොත් ඒක දිහා බලන්නැතුව නොදැක්කා සේ යන්න. 🙏
⭕ ෆිල්ම් එක පේජ් එකේ පබ්ලිශ් කළාම විතරක් බලන්න. රියැක්ට් කරන්න. ඔයාලට කියන්න තියෙන දෙයක් පේජ් එකේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න. පේජ් එකයි ගෲප් එකයි කියන දෙකේ වෙනස හැමෝම දන්නවා ඇති කියලා හිතනවා.
⭕ මේක අපි සල්ලි වැඩි නිසා කරන දෙයක් නෙවෙයි. මේ ෆිල්ම් දෙන්නෙ විශේෂයෙන්ම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න වත්කමක් නැති අයට සහ එහෙම කරන්න දන්නැති අයට. ඒ වගේම ලේසියෙන් වියදමක් නැතුව ෆිල්ම් බලන්න. ඒ නිසා මොළේ වැඩි කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙන ෆිල්ම් බලන්න. ප්ලීස්! 🙏
⭕ Event ඩිලීට් කරනව වගේ මෝඩ වැඩ කරලා තව කෙනෙක් ට ඒ ෆිල්ම් එක බලන්න තීන අවස්ථාව නැති කරන්න එපා. 🙏
ACS Films - Main Page
ACS Films 2.0 - Backup Page
08/08/2024
මේ පේජ් එකේ ෆිල්ම් බලන්න පුළුවන් අපේ ACS Film Upload ගෲප් එකේ මොඩරේටර්ලට විතරයි.
(Copyright වැදුන නැති ෆිල්ම් එහෙම තිබ්බොත් විතරයි අනිත් අයට බලන්න පුළුවන් වෙන්නේ.)
පහළ තියෙන අපේ ගෲප් එකට ජොයින් වෙලා උඩින්ම පින් [📌] කරලා තියෙන මොඩරේටර් පෝස්ට් එක හොඳට කියවලා ඒ කියන විදියට හරියට පේජ් එකේ Screen shot එකත් එක්ක එකම එක කමෙන්ට් එකක් විතරක් දැම්මොත් මොඩරේටර් ඉක්මනින්ම ලැබෙයි.
⚠️ ගෲප් Rules වලට Agree වෙන්න. නැත්තං Automatically, Join Request එක Decline වේවි.
𝗚𝗿𝗼𝘂𝗽 𝗟𝗶𝗻𝗸...☘︎
https://m.facebook.com/groups/acsfilmsupload/
𝗠𝗼𝗱𝗲𝗿𝗮𝘁𝗼𝗿 𝗣𝗼𝘀𝘁...☘︎ (මුලින් ම ගෲප් එකට ජොඉන් වෙලා ඉන්න)
https://www.facebook.com/groups/acsfilmsupload/permalink/275752495452374/?mibextid=9R9pXO
ඔයාලගෙ කමෙන්ට් එකට සෑඩ් [😢] රිඇක්ට් එකක් ආවොත්, ඒ කියන්නෙ ඔයා හරියට පෝස්ට් එකේ කියලා තියෙන දේ කරලා නෑ කියන එක.
හරියට වැඩේ කෙරිලා නම් මොඩරේටර් ඉන්විටේශන් එකක් එයි ඒක ඇක්සෙප්ට් කරන්න.
(ඇක්සෙප්ට් කරන විදිහ දන්නැත්තන් ඒකත් ගෲප් එකේ පින් [📌] කරලා තියෙනවා.)
𝗥𝗲𝗾𝘂𝗲𝘀𝘁 𝗔𝗰𝗰𝗲𝗽𝘁...☘︎ (මුලින් ම ගෲප් එකට ජොඉන් වෙලා ඉන්න)
https://www.facebook.com/share/p/EyTDUkhQc8sTezmG/?mibextid=oFDknk
ඒ කරලා මතක ඇතුව නොටිෆිකේශන් ඕෆ් කරගන්න. ඊට පස්සෙ ගෲප් එක පැත්ත පළාතෙවත් යන්න එපා. පේජ් එකේ ෆිල්ම් දැම්මම බලන්න. 🙏
(නොටිෆිකේශන් ඕෆ් කරන විදිහ දන්නැත්තන් එකත් ගෲප් එකේ පින් [📌] කරලා තියෙනවා.)
𝗡𝗼𝘁𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗢𝗳𝗳...☘︎ (මුලින් ම ගෲප් එකට ජොඉන් වෙලා ඉන්න)
https://www.facebook.com/share/p/AWzqQm5WoEBLicLu/?mibextid=oFDknk
සැ.යු. -: පේජ් එකේ මොඩරේටර් ඉල්ලන්න එපා. පේජ් එකෙන් මොඩරේටර් දෙන්න ඔප්ශන් එකක් නෑ. මොඩරේටර් දෙන ඇඩ්මින්ලා බලන්නෙ මොඩරේටර් පෝස්ට් එකේ කමෙන්ට් විතරයි.
හැමෝටම තේරෙන්න ඇති කියලා හිතනවා.
ACS Films - Main Page
ACS Films 2.0 - Backup Page
Hi 😌
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle