Layan Engineering Technologies - PVT LTD
We are providing all Technology related services under one Roof
Layan Engineering Technologies ( PVT ) LTD
15/04/2026
ඔබේ ව්‍යාපාරය Google Map වල නිවැරදිව තියෙනවාද? 📍🌍
පාරිභෝගිකයන්ට ඔබව සොයාගන්න බැරුව අතරමං වෙන්න ඉඩ දෙන්න එපා!
අපි ඔබේ ව්‍යාපාරය නිවැරදිව Google Maps වල ලියාපදිංචි කරලා, සම්පූරණ Business Page එකක්ම හදලා දෙනවා. ✅
📈 අපගේ සේවාවන්
🔹 අලුතින්ම Google Maps වලට ඇතුළත් කිරීම.
🔹 පවතින තොරතුරු නිවැරදි කිරීම (Location, Phone, Photos).
🔹 පාරිභෝගික විශ්වාසය (Reviews) වැඩි දියුණු කිරීම.
ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන ඉතාමත් සාධාරණ මිල ගණන්!
අදම ඔබේ ව්‍යාපාරය ඩිජිටල් ලොවට ගෙන එන්න.
📞 අමතන්න: 0773741314
💬 නැත්නම් අපිට මැසේජ් එකක් දාන්න!
05/04/2026
බදුදින දීවර යාත්‍රාවක් සදහා සව්වි කරනන් ලද වසර දෙක්ක වගකීම සහිත, IMOU 4G Camera එකක්.
Layan Engineering Technologies - PVT LTD
15/03/2026
Layan Engineering Technologies (PVT) LTD අප ආයතනය මගින් අම්බලන්ගොඩ ප්‍රදෙශයේ සවි කරන ලද CCTV Camera පද්දතියක්.
ඔබගේ නිවසට හෝ කාර්‍යාලයට CCTV Camera පද්දතියක් සවි කර ගැනීමට විමසන්න.
☎️ 0773741314
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
334, Kekiriya, Kekiriya
Galle
80360
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 06:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |