Human Rights First Aid Centre Galle District
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Human Rights First Aid Centre Galle District, Nonprofit Organization, Galle.
24/06/2024
⭕වදහිංසාව මානව වර්ගයාට එරෙහිව සිදු කරන අපරාදයකි. වදහිංසාවේ ගොදුර, අද ඔබ නොවුණත් හෙට ඔබ විය හැකියි. ඊට එරෙහිව රට තුළ සුවිසල් නීති රාමුවක් තිබියදීත් වදහිංසාව පැවතීම ඛේදනීය තත්වයකි.
ඔබත් වදහිංසාවට එරෙහිව නැගී සිටින්න. පුරවැසි වගකීම ඉටු කරන්න...
වදහිංසාවට පාත්‍රවූවන්‍ට සහය දැක්වීමේ ජ්‍යාතන්තර දින සැමරුම 2024 ජුනි මස 26
📌️ ආචාර්ය ගෙහාන් ගුණතිලක - කොමසාරිස්, මානව හිමිකම් කොමිෂන් සභාව
📌️ නීතිඥ ලක්ෂාන් ඩයස්
📌️ ශානි අබේසේකර - හිටපු අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව
📌️ ආචාර්ය චූලනී හේරත්
📌️ නීතිඥ දිමුතු ප්‍රදීප් ජයසිංහ
පොලිස් පරීක්ෂක, ශ්‍රී ලංකා පොලිස් නීති කොට්ඨාශය
සහ විද්වත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්
ජානකි හෝටලයේ දී..
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Galle