TASTY FooD

TASTY FooD

Share

Delicious And Helthy Foods Order to US �

31/01/2026

Tasty Food __________

පාරම්පරික කුළුබඩු යොදාගෙන කෘතීම රසකාරක වර්ණක භාවිතයෙන් තොරව නිශ්පාදනය කරන පිරිසිදු කල්තියාගැනීමේ ආහාර වර්ග රැසක් මිලදී ගැනීමේ හැකියාව ඇත.

*චිකන් මෝජු
*චිකන් බැදුම්
*මාලු මෝජු
*මාලු බැදුම්
*හතු මිශ්‍ර කූනිස්සන් බැදුම්
*ලූණු මිශ්‍ර රටකජු බැදුම්
*කූනිස්සන් චිලි පේස්ට්
*සිංහල අච්චාරු
*කොට්ට පොල්සම්බල්
*මාලු ඇබුල් තියල්
___________________

මේ ඕනෑම ආහාරයක් මිලදී ගැනීමේ හැකියාව ඇත.
මේවා vacuum pack කරඇති නිසා බෝඩිම්වාසීන්ට , විදේශගතවන්නන්ට, කලබලේ උදේට office යන ඔයාට වගේම උයන්න කම්මැලි ඔයාටත් අපෙන් සාදාරණ මිලකට ලබාගැනීමේ හැකියාව ඇත.

Islandwild delivery ok ❤️__________
Galle Area delivery Free________

ORDER NOW:0765854393

29/01/2026

හිත නිවන තැන් ❤️

#කතරගමකිරිවෙහෙර

29/01/2026

First Order__________

Thank you ❤️

29/01/2026

coustemer Feedback ❤️
_________________________

Thank you For you order ❤️

29/01/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

28/01/2026

කොට්ට පොල් සම්බල්

වියළි හාල්මැස්සන් , කරපිංචා කොළ යොදා රස ගන්වා ඇති කොට්ට පොල් සම්බල් ඔයාලට දැන් අපෙන් මිලදී ගැනීමට හැක.

මෙය කල්තබාගැනීමට හැකි ආකාරයට සකස් කර ඇති නිසා බෝඩිම්වාසීන්ට, උදේ දඩිබිඩියේ office යට අයට, විදේශ ගත වන අයට මෙන්න උයන්න කම්මැලි ඔයාටත් අපෙන් කොට්ට පොල් සම්බල් ලබාගන්න පුළුවන් ❤️

Vacuum Pack කරඇති නිසා හානියකින් තොරව තබාගැනීමටද හැකියාව ඇත.

Order Now : 0770807323 / 0765854393

28/01/2026

දකුනෙ රසට රසම රස මාලු ඇබුල් තියල් දැන් අපෙන් ගන්න පුළුවන්.
පාරම්පරික ස්වභාවික කුලු බඩු පමණක්ම යොදාගෙන සාදන නිසා පාරම්පරික ඇඹුල්තියල් රස එලෙසින්ම ඇත ❤️

Vacuum pack කර ඇති නිසා කාලයක් තබා ගැනීමට හැකි අතර විදේශ ගත වන විටද රැගෙනා යාමට හැක.

ඉතිම් ඔබත් දැන්ම Tasty Food මාලු ඇඹුල් තියල් එකක් Order කරන්න ❤️

Order Now : 0770807323/ 0765854393

28/01/2026
Want your business to be the top-listed Food & Beverage Service in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle
80000