DBS work
DBS work
in here i make some handicrafts for selling specially ships bottle ships
31/10/2025
MSC Irina යනු ලොව විශාලතම බහාලුම් නැව් වලින් එකක් වන අතර එය මධ්‍යධරණී නැව් සමාගම (MSC) අයත් නව්කාවක් වේ.
එහි ධාරිතාවය 24,346 TEU එනක් අඩි 20 බහාලුම් 24,346 ක් එකවර මෙම නව්කාවට රැගෙනයා. හැක.
දිග මීටර් 399.9 ක් පමණ වන අතර පළල මීටර් 61.3 කි.
2023 දී ඉදිකරන ලද MSC Irina ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කරන අතර කාබන් විමෝචනය අඩු කිරීම සඳහා නිර්මාණය කර ඇති උසස් බලශක්ති කාර්යක්ෂම හා පරිසර හිතකාමී තාක්ෂණයන්ගෙන් සමන්විත වේ.
එය ආසියාව සහ යුරෝපය අතර දැවැන්ත භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි නව පරම්පරාවේ Ultra Large Container Vessels (ULCV) නව්කාවකි .
2025 ජුනි මාසයේදී ඉන්දියාවේ විජින්ජම් ජාත්‍යන්තර වරායට පැමිණි විට නෞකාව සිරස්තලයට පත් වූ අතර, ලොව විශාලතම බහාලුම් නෞකාව එම වරායට ඓතිහාසික පළමු සංචාරය සනිටුහන් කළේය.
20/05/2023
Hp Elite:Brand new 🔥🔥
HP Elitebook 830 G5
Intel 15 8TH GENERATION
RAM 8GB DDR4
Hard Drive 256GB SSD
INTEL Graphics 620
Full HD Screen FHD,
English KB - Silver
Tell- 0715152345
11/04/2022
26/10/2021
Old is gold always. Remember captain Price, Nikolai, Gaz and of course Ghost?
I’m sure you might be a die hard fan of Call of Duty 4: Modern Warfare.
There was a time once Call of Duty 4: Modern Warfare was the popular online game through out the world. Yeeha and you may have been a pro player.
So, here you have the best chance to cherish your triumphs in call of duty battle grounds.
Pre order any guns in call of duty as you wish to keep as a souvenir. Contact for more details. DBS work
19/10/2021
Created by DBS work
youtube - https://youtube.com/channel/UCaNqXfK8EspX-iZ_JUkMoTg
Lives of ancient fishermen
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Gampaha