SL MC PODDA

SL MC PODDA

Share

Electronic ගැන හැම දේම

Photos from SL MC PODDA's post 23/03/2026

New Work ⚡⚡සියලුම sivilim වයරින් සදහාද අමතන්න.ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයට අලංකාරව වයරින් කර දෙනු ලැබේ⚡⚡

09/03/2026

Hee hee⚡⚡

02/12/2025

ගං වතුරෙන් හානි උන ඕනෙම Electric itam. නිවාස. කඩ .කාර්යාල service කරල ඕනෙනෙම් කියන්න.ඔයාල මේ අමාරුවෙ වැටුන වෙලාවෙ මම ඒ වැඩ නොමිලේ කරල දෙන්නම්.කඩවත ගම්පහ අවට අය කතා කරන්න.මට ගොඩක් දුර යන්න බෑ ජොබ් එකට යන නිසා...

02/11/2025

💥ඔයාලගෙ නිවසෙත් මේ විදියට කූම්බි ගිහින් වැඩ කරන්නෙ නැති ස්විච් ගොඩක් ඇති.ඉතින් මම අද අරන් ආවෙ ඒ ස්විච් වියදමක් නැතිවම රෙපෙයාර් කරන විදිය ගැන තියෙන video එකක්.මේ video එක වටිනවනම් දැන්ම පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් video එක බලන්න.

https://youtu.be/Nxig7-Y2yoQ?si=w0ber7MNSXM5_0aY

Want your business to be the top-listed Computer & Electronics Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Gampaha