YumiTech
ᴇʟᴇᴄᴛʀɪᴄᴀʟ ᴇɴɢɪɴᴇᴇʀɪɴɢ & ɪɴᴅᴜꜱᴛʀɪᴀʟ ᴀᴜᴛᴏᴍᴀᴛɪᴏɴ ꜱᴏʟᴜᴛɪᴏɴꜱ ᴘʀᴏᴠɪᴅᴇʀ
විදුලි මෝටරයක ක්‍රියාකාරීත්වය...
Working principle of electric motor...
High voltage servo motor manufacturing process.
සර්වො මෝටරයක් හැදෙන හැටි බලමු.
හැමෝම සාදරයෙන් පිලිගන්නව YumiTech page එකට.ඔයත් Electrical engineering, Automation, PLC , HMI, SCADA සිස්ටම් ගැන දැනගන්න, ඉගෙන ගන්න ආසවෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයා ඉන්නෙ හරිම page එකත් එක්ක.YumiTech අපි බලාපොරොත්තු වෙනවා ඒ දැනුම හැමෝටම තේරෙන විදිහට සංකීර්න විශය කරුනු සරලව ඔයාලත් එක්ක බෙදා ගන්න.විශය කරුනු විතරක් නෙමෙයි, අපි කරන projects වගේම practically එදිනෙදා electrical engineering සහ automation භාවිතා කරන විදිහත්,වෘතීයමය වශයෙන් විදුලි ඉංජිනේරුවන් විදිහට අපේ දැනුම සහ අත්දැකීම් ඔයාල එක්ක මේ page එකෙන් බෙදාගන්න අපි සුදානම්. Page එකට like කරල follow කරන්නත් අමතක කරන්න එපා. ඉදිරියෙදි හොඳ post ටිකකින් හමුවෙන්නම්......
Click here to claim your Sponsored Listing.
Contact the practice
Telephone
Website
Address
Katunayake
Gampaha