Micro Vision Skills
MICRO VISION SKILLS is one of leading online technology skills training Institute in Sri Lanka.
05/07/2022
Arduino for Beginners
පාඨමාලාව ආරම්භය ජූලි 09 වන දින.
මෙම පාඨමාලාව සෑම සෙනසුරාදා දිනකම ප.ව 7.00 සිට 9.00 දක්වා පැවැත්වේ.
සිංහල මාධ්‍යයෙන් පැහැදිලි කිරීම සිදු කරයි.
මූලික දැනුමක් අවශ්ය නොවේ.
Zoom මගින් පාඨමාලාව පැවැත්වෙන අතර Simulation Software මගින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරයි.
පාඨමාලා ගාස්තු Rs.4500.00
පාඨමාලාව අවසානයේ සහතිකයක් පිරිනැමේ.
පලමු දින නොමිලේ සහභාගි විය හැක.
ලියාපදිංචි වීමට
https://forms.gle/92g81Da44HeZRXaFA
වැඩි විස්තර සදහා 0771825548 අමතන්න .
14/06/2022
PIC Microcontroller Programming + Circuit Design
දෙවන කණ්‍ඩායම ජූලි මස 12 වන දින ප.ව 7.00 ට ආරම්භ වේ. මුලසිට සරලව PIC ඉගෙනගන්න ඔබත් එන්න.
පලමු දින නොමිලේ.
පාඨමාලාව සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ප.ව 7.00 සිට 9.00 දක්වා zoom ඔස්සේ පැවැත්වේ.
වැඩි විස්තර සදහා 077 1825548 අමතන්න.
16/01/2022
Want to Learn Arduino ?
Arduino online course for beginners
From Micro Vision Skills
Duration 30 Hrs
3rd batch : Weekdays
4th batch :Weekends
Course Fee: 4500.00 LKR
More Details
Contact 077 182 55 48
or Whatsapp
Name:
Age:
Course Arduino
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Ananda Mawatha
Gampaha
11870
Opening Hours
| Monday | 08:00 - 21:00 |
| Tuesday | 08:00 - 21:00 |
| Wednesday | 08:00 - 21:00 |
| Thursday | 08:00 - 21:00 |
| Friday | 08:00 - 21:00 |
| Saturday | 08:00 - 21:00 |
| Sunday | 08:00 - 21:00 |