AAS
Automotive Aftermarket Solutions is the organization which provides total range of solutions to Autom
07/09/2021
ආනයන ආර්ථිකයෙන් මිදී මෙරට තුල නිෂ්පාදන ආර්ථිකයක් බිහිකිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියට සවියක් වෙමින් දේශීය නිශ්පාදන සන්නාමයක් වන සෙනාරෝ මෝටර් සමාගම විසින් මෙරට දී නිශ්පාදනය කළ යතුරුපැදි, ATV 4x4 රථ, සහ ත්‍රී වීල් රථ හඳුන්වාදීමේ උත්සව අවස්ථාව ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ සහ ක්‍රීඩා අමාත්‍යංශ පරිශ්‍රයේ දී අද දින පැවැත්විණි.
Hon. Minister Namal Rajapaksa presided over the launching ceremony of motorcycles, ATV 4x4s and three wheelers manufactured locally by Senaro Motor Company, a Sri Lankan enterprise which strengthens the state policy of breaking free from the import economy and creating a local production economy within the country. The event was held at the premises of the Ministry of Youth & Sports.
06/07/2021
වාහනය හොඳටම ෆිනිෂ් කර ගන්න, අඩු කාලයකින්, අඩු මහන්සියකින් කල් පවතින දීප්තියක් ලබාගන්න. ස්පාඤ්ඤයෙන් සහ ජපානයෙන් එන හොඳම නිශ්පාදන සඳහා අදම අපව අමතන්න. 0707 347 347. AAS, Yakkala.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Miriswatta
Gampaha
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |