Fly Creative
Fly Creative is IT solutions provider.
30/05/2026
“න හි වේරේන වේරානි
සම්මන්තිධ කුදාචනං
අවේරේන ච සම්මන්ති
ඒස ධම්මෝ සනාතනෝ”
වෛරයෙන් වෛරය නිමා නොවේ.
මෛත්‍රියෙන් හා කරුණාවෙන්ම
සැනසීම උදාවේ.
උතුම් වූ බුදු රජාණන් වහන්සේගේ
තෙමඟුල සිහිකරන මේ පින්බර වෙසක් පෝය දිනේදී,
ඔබ සැමගේ ජීවිත සතුටින්, සාමයෙන්
හා යහපත් සිතුවිලිවලින් පිරේවා...! 🙏✨
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!
Want your business to be the top-listed Computer & Electronics Service in Gampaha?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
136 Church Road, Aluthgama Bogamuwa, Yakkala
Gampaha
11870