SL Money Saving Store

SL Money Saving Store

Share

Brand New and Branded Clothes &Cosmetics in Gampaha District and island wide. Cloth and Cosmetics in reasonable price with removable packages Non

Photos from SL Money Saving Store's post 16/02/2023

i12 True Wireless Bluetooth Headset 5.0 Touch Control Earbuds Earpods Earphones for Android and iOS Mobile Phone
New stock available
Island wide free delivery
more details inbox or whatsapp
077 590 2630

Photos from SL Money Saving Store's post 16/02/2023

Rechargeable Radio With USB/FM/MICRO SD CARD/Earphone jack
New stock available
Island wide free delivery
more details inbox or whatsapp
077 590 2630

11/04/2022

Amo amo😅😅 මං කියන්නෙ කියලා හැමතැනම තියෙන post වලට කියලා හය හත් පාරක් කමෙන්ට් නොකර මේ වගේ කියලා පෝස්ට් එකකට ටැග් 25ක් විතර දැම්මොත් එක පාරෙන් 50 පාරක් trend වෙනවා. වාසිය තමයි ටයිප් කරන්න කොපි පේස්ට් කරන්න ඕනිත් නෑ කියල මෙහෙම දැම්මට block වෙන්නෙත් නෑ. දැන් ඔයාලට තියෙන්නෙ මේ පෝස්ට් එක මෙහෙමම කොපි කරලා ඔයාහෙ වෝල් එකේ මේ පෝස්ට් එක පෝස්ට් කරන එක. එක්කෙනෙක් මේ පෝස්ට් එක දෙපාරක් දැම්මොත් මේ ටැග් එක 50 පාරක් trend වෙන්න උදව් වෙනවා. ඒ වගේ මේ එක 100ක් දැම්මොත් මාර විදියට එක trend කරන්න පුලුවන්. අනික ගෙදර ඉන්න අයටත් අපේ අරගලේට පට්ට උදව්වක් දෙන්න පුලුවන් වෙනවා. තව එකක් මේ අරගලේ අව්වෙ පිච්චෙන වැස්සට තෙමෙන උන්ට කිබුහුමක් වත් යන්නෙපා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩේ අතාරින්නැතුව ගේමේ ඉන්න ඔක්කොටම ජයවේවා.කොහොම කරත් අපිට ඕනි අර නන්දෙයව ගෙදර යවන්න ඒකනෙ මේ පටන් ගත්තෙ. ඒ නිසා අපි මේ වැඩේට පුලුවන් විදියට දායක වෙමු. අරගලේට ජය වේවා! උදේ නැගිට්ට වෙලේ ඉදන් අපි කියන්නෙ . Drama පෙන්නයි, පුලුවන් හැමදේම කරයි මේ නවත්තන්න හැබැයි කියන එක ම තමයි ඌව ගෙදර යනකං!

ඔක්කොටම ජය වේවා! ගේම අතාරින්නෙපා

Want your business to be the top-listed Advertising & Marketing Company in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gampaha