Shado kitchen
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shado kitchen, Shopping & retail, Gampaha.
03/10/2023
අද තියෙනවා රසම රස බැදුමක් ළමයි...මේකට මම කරපිංචා කොලයි කූනිස්සො යි මික්ස් කරලා තමයි හදලා තියෙන්නේ....❤🙏
ඔයාලගේ ඔඩර් දුන්නාම තමයි ගෙදර ඉඳගෙන ගොඩාක් පිරිසිදුවට මං මෙහෙම හදලා දෙන්නෙ
ඉතිං හැමදාම කන බත් එක විශේෂ කරගන්න.. කටට රහට කන්න අදම ඇනවුම් කරන්න 👆📲
ගම්පහ ඔබට නම් ගෙදරටම ගෙනත් දෙනවා හොඳේ😁
පේජ් එක ෆලෝ කරන්න
https://www.facebook.com/profile.php?id=100064126900427&mibextid=ZbWKwL
Contact us
0783567115
Like 😁 comment 😁 share 😁
02/10/2023
කූනිස්සන් බැදුම ❤❤
මේක නම් හැදුවේ රෑ දහයට වැඩ ඇරිලා එන මගේ යාළුවෙක්ට
උදේට උනත් මේක අරගෙන එකක් එක්ක හරි වැඩට ගෙනියන්න පුලුවන් ගොඩාක් රසයි කියල තමයි
යාලුවගෙ ප්‍රතිචාරය ආවෙ 🙏😋
ඉතින් කාර්යබහුල ජීවිතයක් ගෙවන ඔයාලටත් පුලුවන් හැමදාම කන බත් එක විශේෂ කරගන්න
අදම ඇනවුම් කරන්න
Please follow page 👇👇👇
https://www.facebook.com/profile.php?id=100064126900427&mibextid=ZbWKwL
Contact us ☎️
0783567115
Like😁 comment 😁 share 😁
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gampaha