Fantasy-

Fantasy-

Share

The purpose of our lives is to be happy�

07/07/2020

මං ආදරේ කරන පිරිමියට කලින් හිටියා ලස්සන කෙල්ලෙක්. සෙක්ස් වලට විතරක් ඇසුරු කරපු සම්බන්ධයක් ඒක.. හැම ඉරිදම ඒ දෙන්න එකතුවෙලා කොල්ලගෙ ගෙදරට ගිහින් උයල කාලා දවසම සෙක්ස් කරලා හවසට ගිහින් කෙල්ලගෙ ගෙදරට ඇරලන යාළුකමක් ඒක.. ඒ කෙල්ල මගෙ නිරාෂ්‍ට හරිම කැමතියි. රහට සෙක්ස් කරන නිසා වෙන්න ඇති...

ඒත් මගෙ ආදරේ එක්ක නිරාෂ්ට ඕනෙ උනා ඒ සම්බන්ධෙ නවත්තන්න. ජීවිතේ කියන්නෙ එහෙම සරලව ගෑනියෙක් එක්ක හෙළුවෙන් කරන වැඩේ විතරක් නෙවෙයි කියල මෙයාට දැනෙන්න අරන් කියල මට හිතෙනවා. එකිනෙකා වෙනුවෙන් ආදරෙන් හොයල බලද්දි , තමන්ට ආදරේ කරන ගැහැණිය වෙනුවෙන් රැකවරණය දෙන්න ඉබේම එයා පෙළඹෙන්න අරන්...

තාමත් හැම ඉරිදම ඒ කෙල්ලගෙන් කෝල් එනවා...
නිරාෂ් මං ඔහෙ එන්නද...
කෙල්ල සෙනසුරාදා ඉඳන් ඉරිද හැන්දෑ වෙනකන්ම සැරින් සැරේට කෝල් අරන් අහනවා. කොයිතරම් ඒ කෝල් මිස්කෝල් වෙලා මඟ ඇරියත්, එන්න එපා කීවත්, එහෙනම් ඔයා මෙහෙ එන්න කියල හරි කියනවා. ඒකි නිරාෂ්ට පිස්සු වැටිලා...
මං දන්නවා නිරාෂ් උනත් හරි කැමතියි ඒ රහට...
එයා ගොඩක් සුදු ලස්සන කෙට්ටු කෙල්ලෙක්...

ඔයා යන්න ... සෙක්ස් කරල එන්න... මට අවුලක් නෑ නිරාෂ්...

ඒ කෙල්ලගෙ ෆොටෝ දිහා බලන් මං කියන්නෙ හිතකින් නෙවෙයි
ගෑනු කවුරුන්‍ටත් ඉරිසියාව දැනෙනවා ඇති කියල මට හිතෙනවා.

මං ටවුමට ආව නිරාෂ්..
මාව ගන්න එනවද...
බස් එක අල්ල ගන්න බැරුව ගියා..

ඊයෙ හවස ඒ කෙල්ලගෙන් කෝල් එක එද්දි ස්පීකර් ඔන් කරල කතා කරපු නිසා මට සේරම ඇහුනා.
සොරි මට එන්න වෙන්නෑ.
මං වැඩ ගොඩක ඉන්නෙ.

නිරාෂ් බොරුවක් කියල මඟෑරියා. ඒත් ඊටපස්සෙ කල්පනා කරන්න ගත්තා...

හෙට වැඩ ඇරිල එන ගමන් ඔයා යන්න ඒ කෙල්ලව හම්බවෙන්න. මට කියන්න ඕනෙ නෑ. ඔයා ගිහින් එන්න.

මට ඒ දේවල් ලොකුවට බරට දැනෙන්නෑ. මං දන්නව පිරිමි ආසයි ආදරේ කරන කෙනා ඇරුනම විවිධ අයගෙන් සෙක්ස් ලබන්න. ඒක මට ලොකුවට ගැටළුවක් විදියට දැනෙන්නෙත් නෑ. හැබැයි මං යන්න ඉඩ දෙන නිසාමද කොහෙද නිරාෂ් මාවම මුළු ලෝකෙම කරගනිමින් යනව මට දැනෙනවා...

ආදරේ හරි පුදුමයි.
ආදරේ බෙදාගන්නැතුව ඇඟ විතරක් බෙදාගන්න පුළුවන්කම ඊටවඩා හරි පුදුමයි...

ඔයාට පුලුවන් ද මෙහෙම වෙන්න???
කෙල්ලො කොල්ලො කියන්න බලන්න...

Copied ...

Want your business to be the top-listed Media Company in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha