Mathematics Help Guide
We are conducting O/L Mathematics for Grade from 6 to 10 Students.
08/01/2021
නව පංති ආරම්භක දිනය ජනවාරි මස 09 සහ 10 යන දිනයන්හි. .0711951560 අමතා ඔබගේ දරුවාගේ කාලය වෙන්කරවා ගන්න.
**ගණිතය 2021**
29/12/2020
2020 සාමාන්‍ය පෙළ විභාගයට තවත් ඇත්තේ මාස දෙකක් වැනි කෙටි කාලයකි .
මෙවර විභාගයට මුහුණ දෙන ඔබේ දරුවා හෝ දැරිය ගණිතය විෂයට හොඳින් සූදානම් ද?
ඔබේ දරුවා ගණිතය විෂයට හොඳින් සූදානම් කිරීමට අප විශේෂ පුනරීක්ෂණ පන්ති ඔබේ නිවසටම පැමිණ පැවැත්වීමට සූදානම්.
*****ප්‍රශන පත්‍ර සාකච්ජාව,
*****විශය නිර්දේශයේ ආවරනය නොවු කොටස් සාකච්ජාව,
සමගින් ඔබේ දරුවා ඉහළ සාමාර්ථයකට හැඩ ගැන්වීමට කටයුතු කරන්නෙමු.
වේයන්ගොඩ, ගම්පහ, කඩවත අවට යන ප්‍රදේශවල පදිංචි ඔබට විශේෂයි.
අප හා සම්බන්ධ වීමට කැමති නම් පහත ඇති දුරකථන අංක අමතන්න .
0711951560
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Veyangoda
Gampaha
11100