Human Resource Development Corporate Soft Skill Training
Change Your Attitude! Everything else will change. Insanity is doing same thing over & over again, e
07/03/2020
"ජීවිතය සිහිනයකි. එය සැබෑවක් කරගන්න" Life is a dream. Realize It!
N.S.B.M Green University විශ්ව විද්‍යාලයේ නවක බඳවාගැනීමට අයත් දරුවන් සරසවි ජීවිතයට හුරුකරවීම සඳහා 'ස්ව කළමනාකරණ නායකත්වය ප්‍රවර්ධනය' (Self Management Personal Leadership Development) කිරීමේ ක්‍රියාකාරකම් පාදක කොටගත් පුහුණු වැඩ සටහනක් ඊයේ 2020.03.05 දින හෝමාගම පිටිපන පිහිටි එම විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූවා.
එම විශ්ව විද්‍යාලය නිතරම උපාධි අපේක්ශක දරුවන්ගේ පුද්ගල නායකත්වය සහ මෘදු නිපුනතා ප්‍රවර්ධනය කිරීමේ Soft Skills & Personal Development මෙවැනි වැඩ සටහන් සoවිධානය කරනවා. අනුභූතීන් ඇසුරින් තමන්ම ඉගෙන ගන්නා මෙවැනි වැඩ සටහන් වලදී දරුවන් ඉතාමත් කැපවීමෙන් සහ උපරිම දායකත්වයෙන් සහබාගිත්වය දක්වනවා.
29/02/2020
දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩ පිළිවෙල යටතේ වෘත්තීය විෂයයන් තෝරාගත් මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ මනෝ සාමාජීය මෘදු නිපුනතා ප්‍රවර්ධනය Psychosocial Competencies & Soft Skill Development කිරීම සඳහා පෙබරවාරි 25 දා සිට 28 දින දක්වා මහනුවර පූජාපිටිය මධ්‍ය මහා විද්‍යාලය, ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමoගල විද්‍යාලය සහ මැණික්දිවෙල ජාතික පාසැල යන පාසැල් වලදී පැවැති පුහුණු වැඩසටහන්.
13/10/2019
Eagle Watch ආරක්ශක සමාගමේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් 2019.10.12 දින රත්මලානේ NEST Academy දේශණාගාරයේදී පැවැත්වූ ආකල්ප ප්‍රවර්ධන වැඩමුළුව. මෙම වැඩ සටහනේ ප්‍රධාන තේමාව වූයේ "මේ මොහොතේ ඔබට කිරීමට සිදුව ඇත්තේ ඔබ කැමතිම රැකියාව නොවේ නම් .... ඔබ කලයුතුව ඇත්තේ මේ මොහොතේ කිරීමට සිදුව ඇති රැකියාවට කැමැත්ත ඇතිකරගැනීමය ....." යන්නයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gampaha
11000
28/01/2020