ColourBench

ColourBench

Share

" Honored Scholars' Origin "
ගම්පහ පුරවරයේ
අති දක්ෂ ගුරුමඩුල්ලක් සමගින් ඔබේ අධ්‍යාපනය ගොඩනංවන්නට

06/06/2024

ඔබේ එකම සීමාව ඔබයි....
ඔබ ඔබවම අභිබවා යන්න. ඔබ සිටින comfort zone එකෙන් මිදී ඔබේ හැකියාවන් වර්ධනය කර ගැනීමට මහන්සි වන්න. ඔබේ හැකියාවන් විශ්වාස කරන්න .... ඔබට ජය නියතයි......❤️💪

02/06/2024

මෙවර තාක්ෂණය විෂය ධාරාවෙන් ලංකාවෙන්ම ප්‍රථමයා බවට පත්වූ ශෙහානි නවෝද්‍යා දියණියට ColourBench අපෙන් උණුසුම් සුභ පැතුම් .....

22/05/2024

දෛවය කියන්නේ වචනයක් පමණයි ... උත්සාහය අත් නොහරින්න ... දිනක ඔබ ජයගන්නවාමයි ..........

Ashen Sri Lanka Anushka Udana Liyanage on TikTok for this video!

15/05/2024

බුද්ධිමත් දෙමව්පියනි ..........
2026 රසායන විද්‍යාව අංශයෙන් උසස් පෙළ හදාරන ඔබේ දරුවාව දක්ෂයින් අතර අති දක්ෂයකු කරන්න.....

ගම්පහ පුරවරයේ ඉහළම සුදුසුකම් සහිත
වසර විසිපහක අත්දැකීම් සහිත
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකුව කටයුතු කරන
ප්‍රධාන ජාතික පාසල් ගුරුවරයකු වන
ඇන්ටන් ප්‍රදීප්සර්ගේ රසායන විද්‍යාව පන්තිය වෙත යොමු කරන්න …...

📌 නව පන්ති ආරම්භය :
මැයි 19 වන ඉරිදා සිට සෑම ඉරිදාවකම පස්වරු 1.00 සිට 5.00 දක්වා
📍 ගම්පහ Color Bench ආයතනයේදී

☎️ අමතන්න : 0777 49 36 95 / 0332320000 / 0710785661

Join Our WhatsApp Channel 👇🏼
https://whatsapp.com/channel/0029Vaf0GIiBVJkvqOGt3S31

13/05/2024

කොච්චර මහන්සි වුනත් ඉංග්‍රීසි විෂයට ලකුණු නෑ නේද?
හරියට වැඩ කරලා ලේසීයෙන්ම ඉංග්‍රීසි වලට වැඩිපුර ලකුණු ගන්න අපි කියලා දෙන්නම්!!

🛑 මිතුන් විජයලත්
📌 ColourBench ගම්පහ

⭕Grade 06
ඉරිදා 1.30 -3.30 pm
⭕Grade 07
බදාදා 5.00 -7.00 pm
⭕Grade 08
ඉරිදා 5.30 - 7.30 pm

අමතන්න : 0332320000 / 0710785661
WhatsApp - 077 975 0464

Join Our WhatsApp Channel 👇🏼
https://whatsapp.com/channel/0029Vaf0GIiBVJkvqOGt3S31

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Dewala Road
Gampaha
11000

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 20:00