ABCD English
#English for students from Grade 3 to Grade 10😍
06/05/2023
අපගේ ABCD English පංතියට සහභාගීවන ඔබට හෝ ඔබේ දරුවාට -
✍️ පාසල් විශය නිර්දේශය ආවරණය කරදීම.
✍️ අලුත් ඉංග්‍රීසි වචන ලබාදීම හා භාවිතයට හුරු කරවීම
✍️ ඉංග්‍රීසි කථනය වඩා සරල ලෙස ඉංග්‍රීසි වාක්‍ය රටා හරහා හුරුකරවීම
✍️ Tenses ඇතුලුව grammar කොටස් ආවරණය කිරීම
✍️ රචනා ලිවීමට හුරුකරවීම
ඉංග්‍රීසි ඇසීමට සැලැස්වීම හා ඒවා තේරුම් ගැනීමට හුරුකරවීම
✍️ ප්‍රශ්න පත්‍ර ලබාදීම සාකච්චා කිරීම
ඇතුලුව ඉංග්‍රීසි විෂය දරුවාට හුරු කරවීමට අවශ්‍ය සියලු කටයුතු අපගේ පංතිය මඟින් සිදු කරනු ලැබේ.
Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Gampaha
10660
Opening Hours
| 12:00 - 20:00 |