Ceylinco VIP General Insurance Gampaha

Ceylinco VIP General Insurance Gampaha

Share

Ceylinco VIP on the Spot is the most comprehensive vehicle insurance policy available in Sri Lanka.

25/12/2025

ඔබටත්, පවුලේ සැමටත් අසිරිමත් නත්තලක් සහ සුබ නව වසරකට අපගේ හෘදයාංගම සුබ පැතුම්!

04/11/2025

හැප්පුනත් ගෙවනවා, ලෙඩක් හැදුනත් ගෙවනවා...
ලෝකෙටම එකයි..
දැන්ම අමතා ආගේ අද්විතීය සේවා වෙනස අත්විඳින්න.. නිවසේ සිට දැන්ම ඔබගේ ඉන්ශුවරන්ස් එක ලබා ගන්න..
☎️ 076 572 1922( Whatsapp )
ගාන අඩුයි කියලා ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලත් ඔයාටත් මෙහෙම වුනාද??
❌ හැපිල්ලා වාහනේ හදන්න ගිහින් අතිනුත් ගෙව්වද??
❌ එක එක හේතු කිය කිය ක්ලේම් එක රිජෙක්ට් කලාද??
❌ පොලිස් රිපොර්ට් , අර රිපොර්ට් ගන්න රට වටේ රස්තියාදු ගැහුවද??
❌ වාහනේ හදනකන් කුලී රථ වලට කීයක් ගෙව්වද ??
❌ ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්ශුවරන්ස් එකෙන් එනකන් පැය ගානක් පාරෙ හිටියද??
⚠️ ගාන අඩුවෙන් ෆුල් ඉන්ශුවරන්ස් එකක් දානවා කියලා හිතලා ඉන්ශුවරන්ස් බාග දෙන තැනකට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ...
🥇 ලංකාවෙ අංක එක සෙලින්කෝ VIP අපිට කතාකරන්න..
🚗 වාහනය හැප්පුනොත් කිසිම අඩුවක් නැතුව ඉක්මනින් වන්දිය අතට.
🚗 වාහනයේ නිශ්පාදන දෝෂ සඳහා අවුරුදු 10 ක වොරන්ටියක්.. ( නිශ්පාදිත වර්ශයේ සිට වසර 10 ක් දක්වා )
🚗 ඇක්සිඩන්ට් රෙපෙයාර් එකට දින 4 කට වැඩිය යනවානම් ඔබගේ හැප්පුන වාහනයට සමන වාහනයක් දින 14 ක් වෙනකන් අපි දෙනවා.
🚗 රුපියල් මිලියනයක බරපතළ රෝග රක්ෂණාවරණයක්.
🚗 රුපියල් මිලියන 10 ක හදිසි අනතුරු සෞඛ්‍ය රක්ෂණාවරණයක්..
(මෙය සාමාන්‍ය ශාඛාවන් ඔස්සේ ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න)
👉 දැනට මෙම සියලු වරප්‍රසාද ලබාගත හැකි වන්නේ අපගෙන් පමණක් වුවත් ලංකාවේ කොහේ හිටියත් ඕනෑම ලාංකිකයෙකුට අප අමතා මෙම සුවිශේෂී අවස්ථාව ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.
👉 සියල්ල Online ක්‍රමවේදය ඔස්සේ සිදුකරගැනීමේ හැකියාව ඇති බැවින් විශ්වාසවන්තව ගනුදෙනු කිරීම සදහා ඔබට ආසන්නම ශාඛාව භාවිතා කිරීමේ හැකියාවද අප ඔබට සකසා දෙනු ඇත.
මෙවැනි ප්‍රතිලාභ රැසක් සමගින්..
🏅 ඔබට ඔබගේ වාහනයේ ඉන්ශුවරන්ස් එක අලුත් කරගන්න රස්තියාදු වෙන්නෙ නැතුව , යම් අනතුරක් සිදු වූ අවස්ථාවේ සිට ඔබගේ වාහනය ගෙදරට ගෙන එන තෙක් අවශ්‍ය සියලුම කටයුතු , සේවාවන් සැපයීම සඳහා ඔබ
වෙනුවෙන්ම කැපවුනු සාමාන්‍ය රක්ෂණ ක්ෂෙත්‍රයේ වසර ගනනාවක ඔන්ලයින් ඉන්ශුවරන්ස් සේවා සපයන දිවයිනේ ප්‍රමුඛයා
☎️ 076 5721922

සියලුම විස්තර සඳහා අමතන්න

Want your business to be the top-listed Finance Company in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No 97, Bauddahaloka Mawatha
Gampaha
11000