Dilru Cosmetics

Dilru Cosmetics

Share

beauty products

13/09/2023

මුලු සිරුරටම එක සමාන සුදක් ලබාගැනීමට අවශ්‍ය ඔබට....
ලොව ප්‍රකට ORIFLAME වෙතින් මුලු සිරුරටම එක සමාන සුදක් ලබාගැනීමට අවශ්‍ය ඔබට ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE නිෂ්පාදනය හදුන්වා දී ඇත. මෙහි ස්වීඩනයේ ස්වාභාවිකව වැවෙන මයික්රා ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරයෙන් නිපදවා ඇත.
ASTAXANTHIN
* සම වයසට යාම වළකාලයි
* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වළකාලයි
* තරැණ පෙනුම රැකදෙයි.
BILBERRY EXTRACT
* සම නිරෝගී කර පැහැපත් කරයි.
* සම වයසට යාම වළකා තරුණ පෙනුම රැකදෙයි.
* රැධිර පීඩනය අවම කරයි.
VITAMIN C
* සම පැහැපත් කරයි.
* සමේ අදුරු ලප ඉවත් කරයි.
* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.
VITAMIN E
* හිරැ එළියෙන් සම ආරක්ෂා කරයි.
* සමේ තෙතමනය ආරක්ෂා කරයි.
* සම පැහැපත් කරයි.
මෙම නිෂ්පාදනය ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම භාවිත කළ හැක.
තොග සීමිත බැවින් ඉක්මනින් ඇණවුම් කරන්න. වට්ටම සහිතයි.
විස්තර දැනගැනීමට හා ගෙන්වා ගැනීමට පහත අංකයට වට්ස්ඇප් කරන්න.
074 026 7419

Photos from Dilru Cosmetics's post 09/08/2023

හානි වූ කෙස් කළඹට සුන්දරත්වය නැවතත්....
ලොව සුපතල වෙළෙද සන්නාමයක් වන ඔරිෆ්ලේම් වෙතින් ඔබගේ හිසකෙස් රැක ගැනීමට සැකසු ෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතා කර වෙනස වටහාගන්න. මෙම සුවිශේෂී මිල අඩු කිරීම් අගෝස්තු 15 තෙක් පමණි. මෙම නිෂ්පාදනය නිවසටම ඉක්මනින් ගෙන්වා ගැනීමට 0740267419 අංකයට වට්ස්ඇප් හෝ කෙටි පණිවිඩයක් එවන්න.

Photos from Dilru Cosmetics's post 04/08/2023

කාන්තා ඔබ හැඩකරන සුවිශේෂී වට්ටම් සහිත අත්බෑග් විලාසිතා එකතුව
මෙම සුවිශේෂී මිල අඩු කිරීම් අගෝස්තු 15 තෙක් පමණි. මෙම නිෂ්පාදනය නිවසටම ඉක්මනින් ගෙන්වා ගැනීමට 0740267419 අංකයට වට්ස්ඇප් හෝ කෙටි පණිවිඩයක් එවන්න.

Want your business to be the top-listed Beauty Salon in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gampaha