Ceylon Hospital

Ceylon Hospital

Share

Sri Lanka's leading indigenous medical expertise provider you can trust.

28/04/2026

හොදම තේරීම Ceylon Hospital

Ceylon Hospital අපේ රෝහල කැප වී සිටින්නේම ඔබේ නිරෝගීභාවය උදෙසාමයි. මෙහි සිටින්නේ අවුරුදු 15 ක කාලයක් තිස්සේ තම පුතාගේ රෝගී තත්ත්වය නිසා තම ජීවිතයම කැප කළ ආදරණීය මවක් වන අතර, ඔවුනට Ceylon Hospital අපේ රෝහල හමු නොවෙන්නට තව දුරටත් ඇයට තම දරුවාගේ රෝගී තත්ත්වය සාර්ථකව සුව කර ගැනීමට නොහැකි බව ඇයගේ වචන වලින් සාක්ෂි දරයි.

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

28/04/2026

Healing Hands Walk for Peace

සාමයේ පණිවිඩය රැගෙන ධර්මද්වීපය පුරා වඩින පඤ්ඤාකර හිමියන් ඇතුළු උතුම් සඟ රුවනට Ceylon Hospital අපේ නමස්කාරය වේවා..!

Ceylon Hospital අපේ සාම පාද යාත්‍රා සත්කාරය බප/ මහර ජනාධිපති විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ඉකුත් දා සුපින් සිතින් දියත් කෙරුණේ මෙලෙසින්...

Send a message to learn more

28/04/2026

Heal the natural way at Ceylon Hospital.
📍 Yakkala
📞 071 250 9898
🌐 www.ceylonhospital.com

Want your practice to be the top-listed Clinic in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 46, Kandy Road, Yakkala
Gampaha
11870