DILGO Enterprises

DILGO Enterprises

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DILGO Enterprises, Business Center, Gampaha.

27/01/2025

All kind of AC Service and Repair 👨‍🔧

🔷 AC Fixing
🔷 AC Service
🔷 AC repair
🔷 AC Gas filling

DILGO Enterprises
077 82 88 329

09/07/2024

පුජනීය තිරුපති චාරිකාව ✈️🇮🇳🛕🛕

🟢 චෙන්නායි වෙළෙඳ සවාරිය 🛍️

අප ආයතනය විසින් සංවිධානය කරනු ලබන තිරුපති වන්දනා චාරිකාවට සහභාගි වන සියලුම බැතිමතුන් හට ගුණාත්මක සේවාවක් ලබාදීමට පහසු වනසේ සීමිත සංඛ්‍යාවක් පමනක් සහභාගි කරගන්නා බව කරුණාවෙන් දන්වා සිටිමු. 🙏

ආසන සීමිත බැවින්, දුරකතන ඇමතුමක් ලබාදී හෝ පැමින වෙන්කරවා ගන්න. ✈️✈️🇮🇳

🔵 සංචාරය කිරීමට නියමිත ස්ථානයන්.

🏢 03 Nights 04 Days.

❇️ පූජනීය තිරුපති කෝවිල 🛕
❇️ ගෝල්ඩන් වෙරළ තීරය 🏖️🏇
❇️ චෙන්නායි කෞතුකාගාරය 🏤
❇️ මරීනා වෙරළ තීරය 🏝️🍿
❇️ චෙන්නායි කුරුළු උයන 🦜🕊️
❇️ ටී නගර්, පැරිස් නගරය, පූකඩි, මංනඩි වෙළඳ සවාරිය 🛍️

🔵 මෙම පැකෙජයෙ අන්තර්ගතයන්.

✅ ගුවන් ටිකට්පත් සහ වීසා 🇮🇳🇮🇳
✅ සංචාරක රක්ෂණය (කොන්දේසි අදාලවෙ)
✅ ඔබෙ ව්‍යාපාරයට අවශ්‍ය තොග වෙළෙඳ මද්‍යස්ථානයන් හදුන්වාදීම.
✅ නවාතැන් (AC/ Non AC)
✅ නැරබුම් ස්ථානවල ඇතුල්වීමෙ ගාස්තු 💵
✅ ප්‍රවාහන පහසුකම් 🚐
✅ උදෑසන, දහවල්, රාත්‍රි ආහාර 🥘

✈️ මෙම පැකෙජය් එක් අයෙකු සදහා සම්පූර්ණ මුදළ LKR 130,000.00 පමනි.

🇮🇳✈️ පිටත්වීම ඉක්මනින් 2024

🔵 ඔබට අපෙන් නොමිලේ (🇮🇳නැවත පැමිනීමේදි)

❇️ 30kg ගමන් මල්ලක් 🧳
❇️ උණුසුම් වතුර බෝතලයක්
❇️ කුඩයක් ☔️

DILGO TRAVELS
No. 84/1, Kirindiwita, Gampaha, Sri Lanka. 🇱🇰
☎️ 077- 82 88 329

#2024

Want your business to be the top-listed Business in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00