SoftJava Academy

SoftJava Academy

Share

The Best Way to the IT World.

28/02/2024

රොබෝ තාක්ෂණ ඉංජිනේරුවෙක් වෙන්න !
Robotics ගැන මුලසිට සරලව ඉගෙනගන්න.

මේ පාඨමාලාව අවසානයේදී ඔයාගෙම නව සංකල්පයකට අනුව වෙළදපොලට නිකුත් කල හැකි නව රොබෝ තාක්ෂණික උපාංගයක් ඔයාගේ අතින්ම නිර්මාණය කරනවා ❤️

🎙ලියාපදිංචි වීම මාර්තු 05 දක්වා පමණි.
🎙️ පාඨමාලාවේ අධ්‍යන කාලය: මාස 02.
🎙️ මාසික පාඨමාලා ගාස්තුව රු.2000/= යි.
🎙️ ලියාපදිංචි ගාස්තුව රු. 1000/= කි.

වැඩිදුර විස්තර සදහා WhatsApp Group එකට ඇඩ් වෙන්න 👇
https://chat.whatsapp.com/Bz85CVz9rRE4fGaEEGbju0

22/02/2023

#උසස්පෙළ අවසන් කල ඔබට #රජයේ පිළිගත් සහතිකයක් පිරිනැමෙන සිව්මාසික COMPUTER SCIENCE (පරිගණක විද්‍යා) පාඨමාලාව 🗞️

COMPUTER SCIENCE COURSE |

මෙවර උසස්පෙළ විභාගයට මුහුණදුන් ඔබ තොරතුරු තාක්ෂණය පදනම් කරගනිමින් උසස් අධ්‍යාපන කට‍යුතු වල නියැලීමට, රැකියාවක් හෝ ව්‍යාපාරයක් ඇරඹීමට බලාපොරොත්තුවෙන් සිටීනම් ඔබ තෝරාගත යුතුම IT පාඨමාලාව මෙයයි.

මෙම පාඨමාලාව වෘත්තීය සුදුසුකම් සපුරන වටිනා පාඨමාලාවකි. (ඔබ මූලික/පදනම් පාඨමාලාවක් හදාරා තිබීම අත්‍යවශ්‍ය නොවේ)

Medium & Medium දේශන
Zoom සහ YouTube Platform වලින් සජීවීව

Syllabus Content | විෂය අන්තර්ගතය 👇
✅ COMPUTER HARDWARE ENGINEERING
✅ MICROSOFT OFFICE APPLICATIONS
✅ INTERNET EMAIL & WEB ENGINEERING
✅ GRAPHIC & MULTIMEDIA
✅ PYTHON PROGRAMMING
✅ SOFTWARE ENGINEERING

සම්පූර්ණ තොරතුරු දැනගැනීමට WhatApp Group එකට ඇඩ් වෙන්න ‼️

WhatsApp Group :👇
https://chat.whatsapp.com/JgCIbYdRAic5RqS2h8FXme

පාඨමාලාව ආරම්භයේ සිට අවසානය දක්වාම Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක.(පාඨමාලා කාල සීමාව ඇතුළත ඕනෑම දිනක පටිගත කළ දේශනවල වීඩියෝ නැරඹිය හැක)

තොරතුරු විමසීමට | 👇
https://wa.me/+94741804161

තොරතුරු විමසීමට | 👇
074 180 4161

SoftJava Academy |

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Gampaha