ECERO

ECERO

Share

Selling Environmental Related Publications - Books about Biodiversity

06/09/2024

සැප්තැම්බර් 13-14 දෙදින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ දී (14 දින කිතුල්ගල - මාකන්දාව රක්ෂිතය තුල ක්ෂේත්‍ර චාරිකාවක් සමග) පැවැත්වීමට නියමිත මල් නොපිපෙන ශාක හඳුනාගැනීම පිලිබඳ වැඩමුලුවට සමගාමීව, සැප්තැම්බර් 12 වන දින දක්වා සෑම දිනකම නම් කරන ලද මීවන ශාකයක්, පාසි හෝ අක්මා ශාකයක් සහ ලයිකන විශේෂයක් ඇතුලත් FB- පෝස්ටුවක් මුහුණු පොතේ පල කිරීමට පියවර ගනු ලබනවා. වැඩි දෙනාගේ අවධානය යොමුකර නොමැති මෙම මල් නොපිපෙන ශාක කාන්ඩ පිලිබඳ පොදුජනතාවගේ දැනුවත් බව යම් තරමකින් හෝ ඉහල නැංවීමයි මෙහි අරමුණ. මේ ඉන් පහලොස්වන පෝස්ටුව. මෙම පෝස්ටුවත් ඔබගේ FB-මිතුරන් අතර හැකිතාක් ෂෙයාකර මෙම ශාක පිලිබඳ දැනුම සමාජය තුල සුලු වශයෙන් හෝ ඉහල නැංවීමට ඔබටත් දායක විය හැකියි.

2020 ජාතික රතු දත්ත ලයිස්තුවට අනුව ශ්‍රී ලංකාව තුල ආවේනික විශේෂ ද ඇතුලත්ව දේශීය මීවන විශේෂ 350 ක් (මීවනයුරු විශේෂ ද ඇතුලත්ව), පාසි-අක්මා ශාක- අං ශාක (Bryophytes) විශේෂ පිලිවෙලින් 345,7 සහ 574 (එකතුව 926)ක් සහ ලයිකන විශේෂ 876 ක් පවතින බව සඳහන්. එහෙත් මින් වැඩි දෙනා හඳුනාගනු ලබන්නේ ඉතාමත් සුලු විශේෂ සංඛ්‍යාවක් පමණයි. එමෙන්ම එම ශාක විශේෂ හඳුනා ගැනීම සඳහා පවතින ක්ෂේත්‍ර අත්පොත් සංඛ්‍යාවද ඉතා සීමිතයි. එනිසා සමාජ මාධ්‍යයන් තුලින් හෝ ඒ පිලිබඳව දැනුව සුලභ කිරීම වැදගත්. මෙවැනි ශාක පිලිබඳ පැහැදිලි ඡායාරූප ඔබ සතුව පවතීනම් මෙම පෝස්ටු වලට අදහස් දැක්වීම් (comment) ලෙස ඒවාද එකතු කල හැකියි. එවිට ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති සම්පත් දායකයක් සම්බන්ධ කරගෙන ඒවා හඳුනාගැනීමට උත්සාහ දැරිය හැකියි.

ඉහත ‌පෝස්ටුවේ පාසි ශාක විශේෂයේ (Herpetineuron toccoae) ඡායාරූපය, ජාතික ශාකාගාරය සහ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය එක්ව සකසන ලද Common Mosses in Central Highland of Sri Lanka පෝස්ටරයෙන් උපුටාගන්නා ලද්දකි.

එමෙන්ම ඉහත ‌පෝස්ටුවේ දැක්වෙන ලයිකන විශේෂය (Anzia mahaeliyensis) හඳුන්වාදීම සඳහා ඉහත වැඩමුලුවේ ලයිකන පිලිබඳ සම්පත්දායකයා ලෙස කටයුතු කරන මහාචාර්ය උදේනි ජයලාල් මහතා මූලික වී ඇති අතර එම ලයිකනයේ විද්‍යාත්මක නාමෙයේ දෙවන කොටස හෝටන් තැන්න හෙවත් මහඑලිය මුල්කරගෙන ලබාදී ඇත.

01/09/2024

සැප්තැම්බර් 13-14 දෙදින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ දී (14 දින කිතුල්ගල - මාකන්දාව රක්ෂිතය තුල ක්ෂේත්‍ර චාරිකාවක් සමග) පැවැත්වීමට නියමිත මල් නොපිපෙන ශාක හඳුනාගැනීම පිලිබඳ වැඩමුලුවට සමගාමීව, සැප්තැම්බර් 12 වන දින දක්වා සෑම දිනකම නම් කරන ලද මීවන ශාකයක්, පාසි හෝ අක්මා ශාකයක් සහ ලයිකන විශේෂයක් ඇතුලත් FB- පෝස්ටුවක් මුහුණු පොතේ පල කිරීමට පියවර ගනු ලබනවා. වැඩි දෙනාගේ අවධානය යොමුකර නොමැති මෙම මල් නොපිපෙන ශාක කාන්ඩ පිලිබඳ පොදුජනතාවගේ දැනුවත් බව යම් තරමකින් හෝ ඉහල නැංවීමයි මෙහි අරමුණ. මේ ඉන් නවවන පෝස්ටුව. මෙම පෝස්ටුවත් ඔබගේ FB-මිතුරන් අතර හැකිතාක් ෂෙයාකර මෙම ශාක පිලිබඳ දැනුම සමාජය තුල සුලු වශයෙන් හෝ ඉහල නැංවීමට ඔබටත් දායක විය හැකියි.
2020 ජාතික රතු දත්ත ලයිස්තුවට අනුව ශ්‍රී ලංකාව තුල ආවේනික විශේෂ ද ඇතුලත්ව දේශීය මීවන විශේෂ 350 ක් (මීවනයුරු විශේෂ ද ඇතුලත්ව), පාසි-අක්මා ශාක- අං ශාක (Bryophytes) විශේෂ පිලිවෙලින් 345,7 සහ 574 (එකතුව 926)ක් සහ ලයිකන විශේෂ 876 ක් පවතින බව සඳහන්. එහෙත් මින් වැඩි දෙනා හඳුනාගනු ලබන්නේ ඉතාමත් සුලු විශේෂ සංඛ්‍යාවක් පමණයි. එමෙන්ම එම ශාක විශේෂ හඳුනා ගැනීම සඳහා පවතින ක්ෂේත්‍ර අත්පොත් සංඛ්‍යාවද ඉතා සීමිතයි. එනිසා සමාජ මාධ්‍යයන් තුලින් හෝ ඒ පිලිබඳව දැනුව සුලභ කිරීම වැදගත්. මෙවැනි ශාක පිලිබඳ පැහැදිලි ඡායාරූප ඔබ සතුව පවතීනම් මෙම පෝස්ටු වලට අදහස් දැක්වීම් (comment) ලෙස ඒවාද එකතු කල හැකියි. එවිට ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති සම්පත් දායකයක් සම්බන්ධ කරගෙන ඒවා හඳුනාගැනීමට උත්සාහ දැරිය හැකියි.
ඉහත ‌පෝස්ටුවේ පාසි ශාක විශේෂයේ (Racopilum schmidii) ඡායාරූපය, ජාතික ශාකාගාරය සහ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය එක්ව සකසන ලද Common Mosses in Central Highland of Sri Lanka පෝස්ටරයෙන් උපුටාගන්නා ලද්දකි.

30/08/2024

සැප්තැම්බර් 13-14 දෙදින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ දී (14 දින කිතුල්ගල - මාකන්දාව රක්ෂිතය තුල ක්ෂේත්‍ර චාරිකාවක් සමග) පැවැත්වීමට නියමිත මල් නොපිපෙන ශාක හඳුනාගැනීම පිලිබඳ වැඩමුලුවට සමගාමීව, සැප්තැම්බර් 12 වන දින දක්වා සෑම දිනකම නම් කරන ලද මීවන ශාකයක්, පාසි හෝ අක්මා ශාකයක් සහ ලයිකන විශේෂයක් ඇතුලත් FB- පෝස්ටුවක් මුහුණු පොතේ පල කිරීමට පියවර ගනු ලබනවා. වැඩි දෙනාගේ අවධානය යොමුකර නොමැති මෙම මල් නොපිපෙන ශාක කාන්ඩ පිලිබඳ පොදුජනතාවගේ දැනුවත් බව යම් තරමකින් හෝ ඉහල නැංවීමයි මෙහි අරමුණ. මේ ඉන් අටවන පෝස්ටුව. මෙම පෝස්ටුවත් ඔබගේ FB-මිතුරන් අතර හැකිතාක් ෂෙයාකර මෙම ශාක පිලිබඳ දැනුම සමාජය තුල සුලු වශයෙන් හෝ ඉහල නැංවීමට ඔබටත් දායක විය හැකියි.
2020 ජාතික රතු දත්ත ලයිස්තුවට අනුව ශ්‍රී ලංකාව තුල ආවේනික විශේෂ ද ඇතුලත්ව දේශීය මීවන විශේෂ 350 ක් (මීවනයුරු විශේෂ ද ඇතුලත්ව), පාසි-අක්මා ශාක- අං ශාක (Bryophytes) විශේෂ පිලිවෙලින් 345,7 සහ 574 (එකතුව 926)ක් සහ ලයිකන විශේෂ 876 ක් පවතින බව සඳහන්. එහෙත් මින් වැඩි දෙනා හඳුනාගනු ලබන්නේ ඉතාමත් සුලු විශේෂ සංඛ්‍යාවක් පමණයි. එමෙන්ම එම ශාක විශේෂ හඳුනා ගැනීම සඳහා පවතින ක්ෂේත්‍ර අත්පොත් සංඛ්‍යාවද ඉතා සීමිතයි. එනිසා සමාජ මාධ්‍යයන් තුලින් හෝ ඒ පිලිබඳව දැනුව සුලභ කිරීම වැදගත්. මෙවැනි ශාක පිලිබඳ පැහැදිලි ඡායාරූප ඔබ සතුව පවතීනම් මෙම පෝස්ටු වලට අදහස් දැක්වීම් (comment) ලෙස ඒවාද එකතු කල හැකියි. එවිට ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති සම්පත් දායකයක් සම්බන්ධ කරගෙන ඒවා හඳුනාගැනීමට උත්සාහ දැරිය හැකියි.

Want your business to be the top-listed Shop in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

No. 93/A/18, Bandaranayakepura, Second Lanka
Gampaha