Intech Campus

Intech Campus

Share

Creates global ICT professionals

17/05/2026

🎬 කැමරාවෙන් එහා ගිය කතාවක් කියන්න, වීඩියෝ සංස්කරණයේ රහස් ඉගෙනගන්න!

YouTube, TikTok, Reels වලට professional level videos හදන්න, ඕනෑම video එකක් සිත් ඇදගන්නා සුළු නිර්මාණයක් බවට පත්කරන්න Intech Campus අපි ඔබට කියා දෙනවා.
වයස ගැන හිතන්න එපා, ඔබේ ආසාව විතරක් අරන් එන්න!

📅 ආරම්භය: මැයි 20
⏳ කාලය: මාස 4
🧑‍🎓 වයස් සීමාවක් නැත!
💻Software වලට එහා ගිය ප්‍රායෝගික පුහුණුව!

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1972 / 070 697 1973
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

Photos from Intech Campus's post 12/05/2026

Document හදන, presentation කරන සාම්ප්‍රදායික ක්‍රම අමතක කරන්න. 💡

Intech Campus ගේන "Office Package with AI" course එකෙන් අපි ඔයාට මේ අනාගතයේ කුසලතා ප්‍රායෝගිකවම ලබා දෙනවා.
ඔයාගේ CV එකට මේ skill එක එකතු වුණාම, ඔයා අනිත් හැමෝගෙන්ම කැපිලා පෙනෙනවා.

අනාගතයට අදම invest කරන්න.

🗓️ සෙනසුරාදා - පෙ.ව. 9.00 - ප.ව. 12.00 (Weekend Classes)

🗓️ බදාදා - පෙ.ව. 9.00 - ප.ව. 12.00 (Weekday Classes)

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1972 / 070 697 1973
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

09/05/2026

Film එකක්, Ad එකක්, Music Video එකක්, YouTube channel එකක්... මේ හැමදේකම හදවත වෙන්නේ Editor. ඒ skill එක හරියටම තිබ්බොත්, ඔයාට තියෙන්නෙ Job Market එකේ ඉහළම වටිනාකමක්.

ඒකට තමයි Sketchbook එකේ idea එකේ ඉඳන්, Camera එකෙන් Capture කරලා, Laptop එකෙන් Final Cut එක දානකම්ම A to Z ඔයාව Pro කෙනෙක් කරන Intech Campus එකේ Video Editing Course එක තියෙන්නෙ. 🎬

අපි software එකේ buttons විතරක් නෙවෙයි, story එකක් "feel" වෙන විදිහට edit කරන craft එකම ඔයාට කියලා දෙනවා.

අපේ අලුත්ම batch එකට දැන්ම Register වෙන්න!

📗📘𝗜𝗡𝗧𝗘𝗖𝗛 𝗖𝗔𝗠𝗣𝗨𝗦 | 𝗚𝗔𝗠𝗣𝗔𝗛𝗔

📞033 223 8787 / 070 697 1972 / 070 697 1973
🌐www.intech.edu.lk
📌No. 129, Ja-Ela Road, Gampaha, Sri Lanka

Want your university to be the top-listed University in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No. 129, Ja-ela Road
Gampaha
11000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00