Success Mind Academy

Success Mind Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Success Mind Academy, Education, Gampaha.

18/05/2026

🌈✨ Let’s Learn Vowels ✨🌈

A small step to build strong English skills for your child 💙📚

Today we learn the vowel letters:

🔤 A • E • I • O • U

Simple lessons, colourful activities, and easy explanations specially for young learners✨️

📖 Learn • Read • Speak • Improve
゚viralシ

17/05/2026

SPEAK ENGLISH WITH YOUR CHILD
Small sentences, big start! 💖

🌞 MORNING

Good morning ☀️
Wake up
Brush your teeth
Wash your face
Eat your breakfast

🏫 SCHOOL TIME

Get ready
Wear your shoes
Take your bag
Let’s go to school
Listen to your teacher

🏠 AT HOME

Come here
Sit down
Stand up
Open the book 📖
Close the door

🍽️ FOOD TIME

Eat your food
Drink water 💧
Do you like this?
It is tasty 😋
Finish your food

⚽ PLAY TIME

Let’s play
Run fast 🏃
Throw the ball ⚽
Good job 👏
Be careful ⚠️

🌙 NIGHT TIME

Do your homework
Pack your bag
Go to bed 🛏️
Good night 🌙
Sleep well 😴

💡 TIPS FOR PARENTS

Speak slowly and clearly.
Use these sentences every day.
Praise your child for trying!

22/01/2026

බබත් එක්ක ඉංග්‍රීසීයෙන් කතාකරමුද ? ආදරණීය දෙමාපියන් වෙනුවෙන්ම පවත්වන ඉංග්‍රීසී කථන වැඩමුළුව ❤️ අදම ලියාපදිංචි වෙන්න.

අපේ වැඩමුළුවෙන් ඔබට⬇️

⭕ එදිනෙදා ජීවිතයේ දී දරුවත් සමග ඉංග්‍රීසීයෙන් කථාකිරීමට අවශ්‍ය දැනුම ලබාදීම.( at home & public places )

⭕ දරුවාට ඉංග්‍රීසී කථනය හුරුකරවීමට ඔබට හැකියාව ලබාදීම. ( දරුවාට බියකින් තොරව ඉංග්‍රීසී කථාකිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමට )

⭕ දරුවාගේ ඉංග්‍රීසී විශය හා සම්බන්ධ homework කරවීමට අවශ්‍ය සහය.

⭕ වැඩමුලුවෙන් පසුවද සමූහයක් හරහා නිරන්තර අවධානය යොමුකිරීම.

🟢 වැඩමුළුව දින දෙකක් පැවැත්වෙන අතර , *දින දෙක සදහාම ගාස්තුව 500* /=

🟢 ලියාපදිංචියෙන් පසු , වැඩමුළුව සදහා අවශ්‍ය , වටිනා නිබන්ධනයක් ඔබ අතට.

*වැඩමුළුව පැවැත්වෙන දිනයන්*

🟢 *පෙබරවාරි 1 - සවස 4.00 - 6.00*

🟢 *පෙබරවාරි 8 - සවස 4.00 - 6.00*

මෙහෙයවීම :
මල්ෂි දිසානයක.
Diploma in English , Dip in Teaching English .BMs ( OUSL )

⭕ වැඩිදුර තොරතුරු

071 052 1825 ( Whatsapp )

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Gampaha