SD Prime Engineering Consultants
🏗️ Chartered Engineering Services | Estimations | Construction Project Supervision.
06/06/2026
SD Prime Engineering Consultants ආයතනයේ සුපරීක්ෂනය යටතේ කිරිදිවැල ප්‍රදේශයේ ඉදිවන තෙමහල් නිවස..
ඔබේ සිහින නිවස/ගොඩනැගිල්ල හුදු සැලසුමකට පමණක් සීමා නොකර, වරලත් ඉංජිනේරු මට්ටමේ විශ්වාසනීයත්වයකින් යුතුව ගොඩනගන්න!" 🏠🏗️
අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
✅ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
✅ BOQ සහ ඇස්තමේන්තු සකස් කිරීම
✅ ක්ෂේත්‍ර පරීක්ෂාව (Site Visits) - ඉදිකිරීම් වල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සහතික කිරීමට තාක්ෂණික උපදෙස්.
ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
වෘත්තීය පළපුරුද්ද සහ ඉංජිනේරුමය පිරික්සුම.
අනවශ්‍ය වියදම් අවම කර ඉදිකිරීම් ශක්තිමත්ව සිදුකිරීමේ හැකියාව.
පාරිභෝගික සුහදශීලී සහ කඩිනම් සේවාව.
📍ස්ථානය - නිට්ටඹුව
📞 අදම අමතන්න/WhatsApp කරන්න: 077-4541571
විශ්වාසය සහ ප්‍රමිතිය - අපේ වගකීමයි!
01/06/2026
SD Prime Engineering Consultants ආයතනයේ සුපරීක්ෂනය යටතේ 2026.06.01 දින සුබ මොහිතින් නිට්ටඹුව ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නව නිවාස ව්‍යාපෘතිය..
ඔබේ සිහින නිවස/ගොඩනැගිල්ල හුදු සැලසුමකට පමණක් සීමා නොකර, වරලත් ඉංජිනේරු මට්ටමේ විශ්වාසනීයත්වයකින් යුතුව ගොඩනගන්න!" 🏠🏗️
අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
✅ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
✅ BOQ සහ ඇස්තමේන්තු සකස් කිරීම
✅ ක්ෂේත්‍ර පරීක්ෂාව (Site Visits) - ඉදිකිරීම් වල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සහතික කිරීමට තාක්ෂණික උපදෙස්.
ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
වෘත්තීය පළපුරුද්ද සහ ඉංජිනේරුමය පිරික්සුම.
අනවශ්‍ය වියදම් අවම කර ඉදිකිරීම් ශක්තිමත්ව සිදුකිරීමේ හැකියාව.
පාරිභෝගික සුහදශීලී සහ කඩිනම් සේවාව.
📍ස්ථානය - නිට්ටඹුව
📞 අදම අමතන්න/WhatsApp කරන්න: 077-4541571
විශ්වාසය සහ ප්‍රමිතිය - අපේ වගකීමයි!
17/05/2026
ඔබේ සිහින නිවස/ගොඩනැගිල්ල හුදු සැලසුමකට පමණක් සීමා නොකර, විශ්වාසනීයත්වයකින් යුතුව ගොඩනගන්න!" 🏠🏗️
අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
✅ ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
✅ BOQ සහ ඇස්තමේන්තු සකස් කිරීම
✅ ක්ෂේත්‍ර පරීක්ෂාව (Site Visits) - ඉදිකිරීම් වල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය සහතික කිරීමට තාක්ෂණික උපදෙස්.
ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
වෘත්තීය පළපුරුද්ද සහ වරලත් ඉංජිනේරුමය පිරික්සුම.
අනවශ්‍ය වියදම් අවම කර ඉදිකිරීම් ශක්තිමත්ව සිදුකිරීමේ හැකියාව.
පාරිභෝගික සුහදශීලී සහ කඩිනම් සේවාව.
📍ස්ථානය - නිට්ටඹුව
📞 අදම අමතන්න/WhatsApp කරන්න: 077-4541571
විශ්වාසය සහ ප්‍රමිතිය - අපේ වගකීමයි!
29/04/2026
🏡 ගෙයක් ගන්න කලින් එක දෙයක් අමතක කරන්න එපා!
බලන්න හොඳයි කියලා හිතෙන ගෙයක්, ඇත්තටම සුරක්ෂිතද? 🤔
පෙනෙන දේට වඩා, ගෙය ඇතුළත structural තත්ත්වය වැදගත්!
💡 ගෙයක් මිලදී ගැනීමට පෙර Structural Health Check එකක් කරගන්න!
අපි ඔබට ලබාදෙන්නේ:
✔️ Foundation සහ භූමියේ ස්ථායීතාව පරීක්ෂාව
✔️ Crack, settlement සහ structural දෝෂ හඳුනාගැනීම
✔️ Water damage සහ hidden defects පරීක්ෂාව
✔️ Landslide / soil risk ඇගයීම
✔️ Professional report එකක් සමඟ නිවැරදි උපදෙස්
🚫 පසුව ලක්ෂ ගණන් වියදම් වෙන ගැටලු වලට මුහුණ දෙන්න එපා
✅ ගෙයක් ගන්න කලින්ම සත්‍යය දැනගන්න
👷♂️ වරලත් ඉංජිනේරුවරයෙකුගේ පරීක්ෂාවක් සමඟ ඔබේ ආයෝජනය සුරක්ෂිත කරගන්න!
📞 0774541571 අදම අප හා සම්බන්ධ වන්න!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gampaha