Smart Craft

Smart Craft

Share

Hand Made Paper Quilling Cards and other Art works.. Say what's in your Heart...Someone needs to hear it...Express your ideas by loving card...

11/12/2025
10/04/2024

ඔයා තව කෙනෙක් අතින් හදලා තියන, ඒ කියන්නේ හෑන්ඩ් මේඩ් දෙයක් සල්ලි දීලා ගන්නකොට ඔයා ඒ ගන්න දේට වඩා දෙයක් එතන තියනවා කියලා ඔයා දැනගෙන හිටියද..???

තව කෙනෙක්ගේ පැය ගානක මහන්සියට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ....

තව කෙනෙක්ගේ දවස් ගානක් කැප කරපු නින්දට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ....

තව කෙනෙක්ගේ අසාර්ථකත්වයන් සීයකට විතර පස්සේ තිබුන සාර්ථකත්වයට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ....

තව කෙනෙක් ජීවිතේ ගොඩනගාගන්න කරන උත්සහයට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නේ....

ඉතින්...... මට හිතෙන විදිහට ඔයා ඒ සල්ලි දීලා ගන්නේ ඒ භාණ්ඩයම නෙවෙයි.... ඒක හදපු කෙනාගේ හදවත සහ ආත්මය... ❤️

copied....

Photos from Smart Craft's post 02/02/2024

Order went out For sweet pinky girl....🎉🎊🎈🎂🎉🎊🎈🎂

Photos from Smart Craft's post 04/01/2024

Special bulk order went out today...

Photos from Smart Craft's post 28/01/2023

Gift envelope for wedding.. # # roses # Srilanka # Paper Works # #

Photos from Smart Craft's post 18/01/2023

Order Delivered to Kadawatha... # for purple lover # #

Want your business to be the top-listed Interior Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gampaha