Bellissimo

Bellissimo

Share

welcome to bellissimo
💅💄💆💗

Photos from Bellissimo's post 22/11/2023

😍 හැමදාම රට ඉදි ගෙඩි කීපයක් කන්න පුළුවන් නම් මූණ ලස්සනට තියාගන්න පුළුවන් ...

😍 රටඉඳි වල අඩංගු විටමින් A සමේ ගැටළු වලට සහ සමේ මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා .
මේ විටමින් A මගින් මුහුණේ ඇතිවන කළු ලප ටිකින් ටික ඉවත් කරනවා.

😍 ඒ වගේම රටඉඳි වල තියන පෝෂ්‍ය පදාර්ථ මගින් හිරු එළියෙන් පිළිස්සුණු ඔබේ සමට සහනයක් ලබාදෙනවා.

😍 ඒ වගේම රට ඉඳි වල අඩංගු ප්‍රතිඔක්සිකාරක මගින් පාරජම්බුල කිරණ වලින්
ඔබේ සම ආරක්ෂා කිරීමත් සිදුකරනවා

😍 ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සහ දිදුලන සමක් ඔබට ලබාගන්නත් රට ඉදි දිනපතා කෑමට ගන්න එක සුවිශේෂී හේතුවක් වෙනවා

Bellissimo 🔥

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

Want your business to be the top-listed Beauty Salon in Gampola?
Click here to claim your Sponsored Listing.

Website

Address


Gampola