Purasanda Textiles
32 years of excellence in the textile business catering varieties of quality products for our dearest customers.
12/08/2025
මුදල් අයකැමි - ගණේමුල්ල
ගණේමුල්ල පුරසඳ ටෙක්ස්ටයිල් ආයතනයේ මුදල් අයකැමි තනතුර සඳහා මුදල් අයකැමිවරියන් ඉතා කඩිනමින් අවශ්‍යයි.
මූලික වැටුප් 35 000/= - 50 000/=
විමසීම් - 0777905887
https://maps.app.goo.gl/wzRQaThntVrmzZfh8?g_st=com.google.maps.preview.copy
14/04/2025
ලබන්නා වූ මේ නව වසර සිංහල සහ හින්දු ඔබ සැමගේ පැතුම් ඉටු වන , සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා...!!!
#අවුරුද්ද්දඇවිල්ලා
31/03/2025
🌞අවුරුදු වාසි🌞
මෙවරත් පුරසද ටෙක්ස්ටයිල්ස් ගනේමුල්ල සහ කඩවත ශාඛා වලදී📌, අප්‍රේල් 1වනිදා සිට 🗓️තෝරාගත් කාඩ්පත් සදහා විශේෂ වට්ටම්😎
#අවුරුද්ද්දඇවිල්ලා #අවුරුදුවාසි
20/03/2025
නව අවුරුද්දයි , නව සිරියාවයි
ඔබත් මේ අලුත් අවුරුද්දේ රෙදි පිළි , සාරි , සපත්තු ඇතුළු තවත් භාණ්ඩ රැසකට 75% ක් දක්වා වට්ටම් සහිතව ගනුදෙනු කරන්න අදම පුරසඳ ටෙක්ස්ටයිල්ස් ගනේමුල්ල ශාඛාව වෙත පිය නඟන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
370/3 Kadawatha Road
Ganemulla
11020
Opening Hours
| Monday | 09:30 - 21:00 |
| Tuesday | 09:30 - 21:00 |
| Wednesday | 09:30 - 21:00 |
| Thursday | 09:30 - 21:00 |
| Friday | 09:30 - 21:00 |
| Saturday | 09:30 - 21:00 |
| Sunday | 09:30 - 21:00 |