Auto Hybrid Hub

Auto Hybrid Hub

Share

Auto Hybrid Hub is Vehicle Repair Center. We do All Hybrid vehicles' Hybrid Battery Repairs/Replace,EFI Engine Tuneup,ABS Repairs/Replace,Suspension Repairs.

30/01/2025

ඔන්න හෝමාගමට කාලෙකින් Carnival අත්දැකීමක්..😍
Valentine Carnival 💕
පෙබරවාරි 14,15,16 හෝමාගම බස් නැවතුම්පොළ අසල Space Park හීදි සවස 6 සිට පැවැත්වේ..

❗️පෙබරවාරි 14 ~ VIP
❗️පෙබරවාරි 15 ~ Oxygents
❗️පෙබරවාරි 16 ~ Gracious

පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් Valentine Special Gift එකක්ද ලබා දීමට කටයුතු කර ඇත. 🐶

⭕️ මෙඩිගො රවුන්ඩ්
⭕️ පුංචි කෝච්චිය
⭕️ ජෙට් යානය
⭕️ බවුන්සර්
⭕️ මාරක ළිද
⭕️ Water pool ආදි විනෝද ක්‍රීඩා රැසක් සමගින් විනෝද වීමට ඔබත් පැමිනෙන්න..

ප්‍රවේශ පත්‍ර ~ රු400 (අවුරුදු 12 න් පහළ ඇතුල්වීම නොමිලේ)

වැඩිදුර තොරතුරු හා වෙළදකුටි සදහා අමතන්න
0714340402 ~ ලලිත්
0712267865 ~ ඉෂාර

Want your business to be the top-listed Autos & Automotive Service in Godagama?
Click here to claim your Sponsored Listing.

Website

Address


121/80, Wimana Road
Godagama
10200