Sri Rathanasara Daham Pasala

Sri Rathanasara Daham Pasala

Share

දැහැමි සමාජයක් බිහි කිරීම උදෙසා.

Photos from Sri Rathanasara Daham Pasala's post 08/04/2025

පසුගිය දා ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසලේ කඩමණ්ඩියේ අවුරුද්ද සාර්ථක ලෙස නිමා විය.

සංවිධානය : ශිෂ්‍ය නායක මණ්ඩලය

Album 2

Copyright © 2025 Manorama Tv All Right Reserved

08/04/2025

අප දහම් පාසලේ Facebook ගිණුම අද දින සිට නැවත සක්‍රීයයි...

එකතු වන්න රතනසාරය සමඟින්

Photos from Sri Rathanasara Daham Pasala's post 21/08/2023

දහම් පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය වූ සරුංගල් සැණකෙළිය ඊයේ දින ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහභාගීත්වයෙන් ,සංස්කෘතික නිළධාරීතුමිය,බෞද්ධ සමායෝජකතුමිය යන මහත්ම මහත්මී⁣න්ගේ මූලිකත්වයෙන්ද යුතුව සාර්ථක ලෙස නිමා කිරීමට හැකි විය

Copyright © 2023 Manorama Tv All Right Reserved

සංවිධානය :
ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසල
⁣හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය

Photos from Sri Rathanasara Daham Pasala's post 04/06/2023

ගොඩගම ශ්‍රී රතනසාර දහම් පාසලේ මෙම වසර සඳහා තේරී පත්වූ ශිෂ්‍ය නායක නායිකාවන් හට හෝමාගම ශාසනාරක්ෂක බළමණ්ඩලයේ අධීක්ෂණයෙන් යුතුව සංවිධානය කල නායකත්ව පුහුණු කඳවුර සහ වංගෙඩිගල කඳු තරණය සාර්ථක ලෙස නිමා විය.

Want your school to be the top-listed School/college in Godagama?
Click here to claim your Sponsored Listing.

Category

Address


Purana Wiharanaya,godagama,homagama
Godagama

Opening Hours

08:30 - 12:30