Nima craft
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nima craft, Godagama.
14/06/2026
Self dicipline කියන්නේ උගත්කමෙන් ලැබෙන දෙයක් නෙමෙයි, ඒක තමන් උපයා ගන්න ඕන දෙයක් ✨🫰
කාටවත් කරදරයක් නැති ගෞරවනීය මනුස්සයෙක් විදිහට
සමාජගත වෙන්නනම් මුලින්ම Self discipline හදාගන්න !
📍ආන්සර් නොකරනවනම් එක දිගට කෝල් අරන් වදයක් වෙන්න එපා!
📍කෙනෙක් දෙන්න අකමැති දේවල් ඉල්ලන්න එපා !
📍මිනිස්සු නොකියන රහස් බලෙන් අහන්න උත්සහ කරන්න එපා !
📍කියපු වෙලාවට දෙන්න බැරිනම් මුදල් ණයට ගන්න එපා !
📍මිනිස්සුන්ගෙ ශරීර අඩුපාඩු පුද්ගලික දුර්වලතා ගැන ප්‍රශ්න කරන්න එපා !
📍හමුවීම් සහ ආරාධනා වලදී නියමිත වෙලාවට යනවා මිසක් ප්‍රමාධ වෙන්න එපා !
📍මොන තරම් ළඟ උනත් ඉල්ලීමක් නැත්තම් පුද්ගලික ජීවිතයට උපදෙස් දෙන්න යන්න එපා !
📍රුචි අරුචිකම් ගැන ප්‍රශ්න කරන්න එපා !
📍විශ්වාසයෙන් කියූ දෙයක් මොනම හේතුව නිසාවත් කටින් පිට කරන්න එපා !
📍මිත්‍රත්වය බිඳුණු පසු වුවත් ඔවුන්ගේ ගෞරවය කෙලෙසන්න එපා !
self discipline කියන්නෙ උගත්කමෙන් ලැබෙන දෙයක් නෙමෙයි, ඒක තමන් උපයා ගන්න ඕන දෙයක්!
මිනිස්සුන්ට Self discipline තියනවනම් සමාජේ මේ තරම් ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ,
මේ ලෝකෙ ලස්සනම මිනිස්සු කියන්නෙ Self discipline තියන මිනිස්සුන්ට තමයි 💚
07/06/2026
😁
With 3D Creation මල්ගෙදර plant nursery – I just got recognized as one of their top fans!
With යෙශ් ගේ පන්හිඳ – I just got recognized as one of their top fans!
With Sachethana Sawindi – I just got recognized as one of their top fans!
03/06/2026
අදහසක් කියන්න බලන්න 😒
#බලෙන්බන්දනවා
31/05/2026
ගෙදරටම කොටු වෙලා ඉන්න හැම ගෑනු ළමයෙකුටම ජීවිතේ විදින්න පුලුවන් ආදරයක් ලැබෙන්න ඕනි 😍❤️🩹
24/05/2026
❤️
#ආදරයසොයා
20/05/2026
Long Sleeve T - Shirt 👕
T - Shirt Republic - Raven Black Men's Premium Long Sleeve T - Shirt 👕
Price - Rs. 2,000
Cod Available 🚚
Estimated Delivery - 3 - 5 Working Days
Place your Oder 😍😍
With හිත අද්දර – I just got recognized as one of their top fans!
Click here to claim your Sponsored Listing.
Address
Godagama