Hansi Designing
Bridal outfits, Party Gown, Saari & All party wear designing. & rent out
🔸Friendly service ♥️
🔸high quality 💯
🔸fabulous finishing 💠
🔸impressive new pattern designing 🔆💥
✅ easy contact ✨ Care & fair service 💁♀️
📞0️⃣7️⃣7️⃣8️⃣3️⃣6️⃣6️⃣7️⃣2️⃣6️⃣
17/10/2023
Business එකක් තැනකට ගේන්න,,,
වෙන මහන්සිය දන්නේ ඒකේ අයිතිකෙනා විතරමයි....
නිදි මරපු රැයවල් ,,,
මහන්සියෙන් හෙම්බත් වුන දවස් ....
මගහැරුනු ,කැපකරපු දේවල්
දන්නේ බිස්නස් එකක අයිතිකෙනා විතරයි...
උත්සහයෙන් මහන්සියෙන්
Business එකක් සාර්ථක වෙලා
ලස්සන ලස්සන ප්‍රඩක්ට් එලියට එද්දී,,,
කස්ටමර් බේස් එකක් හැදෙද්දී,,,
Business name එක Brand එකක් වෙලා හැමෝම ඒ වටේ එකතු වෙනකොට,,,
ඒක ඒ තැනට ගේන්න වෙච්ච මහන්සිය දන්නේ නිදි වරපු ඇස් විතරමයි...
ලාභ පාඩු විද දරාගෙන
අතේ තියෙන කීය හරි වියදම් කරලා ,,,
සාම්පල් හදලා,,
පේජ් එකක් ක්‍රියේට් කරලා,,,
ඒක රීච් කරගන්න මාරම කට්ටක් කාලා...
බිස්නස් එකක් ගොඩ ගන්න වෙන මහන්සිය
දන්නේ එකේ අයිතිකෙනා විතරමයි...
ඔයා හිතන තරම්
ඔයාට පේන තරම්...
හැමදේම සුන්දර නෑ....
ජීවිතේ ලස්සන කාල එන්න නම්,,,
කටුක කාලයන් පහු කරන්නම ඕන...
ඉතින් මේ මහන්සි වෙන්නේ ,,,
කවදාහරි දවසක
සිහින මවන සුන්ද වසන්තයක් උදෙසායි... 😍
(Copied - Sayu creation)
17/10/2023
ආසම 🤩 design එක තියෙන සාරි එක කැමතිම විදියට හදා ගමුද 💁♀️
කතා කරන්න අපිට 🤳 0️⃣7️⃣7️⃣8️⃣3️⃣6️⃣6️⃣7️⃣2️⃣6️⃣
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Olaboduwa
Gonapola
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |