Ambalanthota api

Ambalanthota api

Share

දකුණට ආදරෙයි

10/12/2025

❤️

පේරාදෙණියේ කැම්පස් ළමයි ටික දකුණට අරන් එන්න ගියපු බස් එක ❤️ 📹 Kavindu 06/12/2025

පේරාදෙණියේ කැම්පස් ළමයි ටික දකුණට අරන් එන්න ගියපු බස් එක ❤️ 📹 Kavindu

පේරාදෙණියේ කැම්පස් ළමයි ටික දකුණට අරන් එන්න ගියපු බස් එක ❤️ 📹 Kavindu

06/12/2025

තංගල්ලෙ කොල්ලො 🩶

06/12/2025

❤️

06/12/2025

අනිවා 🌸

දකුණේ ගැම්ම ගැන අකිල සර්ගෙන්.. 💪❤️

06/12/2025

මම නම් කියන්නේ මනුස්සකම කියන දේ,
බෝවෙන්න ඕන වයිරස් එකක් වගේ..! ❤️‍🩹🙏
මේ ඉතින් බෝට්ටු ඉවර වෙද්දි දකුණෙන් එන ස්කැවේටර්ස්

🎥 Cresit Goea Respective Owner
( වාහනය ඇතුලේ ඉඳන් වීඩියෝ ගත්ත සහෝදරයාට ස්තුතියි )

Walk Story ❤️

06/12/2025

🙏

දින දෙකක් පුරාවට පැවැති සහන සේවාව මෙසේ අද නිමාව සනිටුහන් කරනු ලැබුවා

මිලියන 25 අධික ආධාර ද්‍රව්‍ය ලබා දුන් මාතර ජනතාව විපතට පත් ආදරණීයන් වෙනුවෙන් තම යුතුකම ඉටු කරමින්, බෝධි ආරක්ෂක සභාව කෙරෙහි තැබූ අපමණ විශ්වාසයත්, ප්‍රදේශයේ තාරුණ තරුණියන්ගෙන් ලැබුණු අපමණ සහයෝගයත්, නිමාවට පත් වූ මෙම වැඩසටහන වෙනුවෙන් හැකි අයුරින් දායක ඔබ සියලු දෙනාටම මේ පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා.

තෙරුවන් සරණයි
මාතර බෝධි ආරක්ෂක සභාව

Want your public figure to be the top-listed Public Figure in Hambantota?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Hambantota