Quiztree

Quiztree

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Quiztree, 142/4F. Sri Wickrama Mawatha Mattakkuilya, Hendala.

12/04/2024

🎁🎁🏆️Simplemcqbook “A චාරිත්‍ර” යෙන් පටන් අරන් ටිකෙන් ටික විභාගයට සූදානම් වෙමූ.

Physics👷, Chemistry👩‍⚕‍ වලට A එකක් ලබාගැනිමට සිහින දකින ලමයින්ට.... දැනට ඔයාට පුලුවන් මොනවද කියන එක නෙවෙයි වැදගත්, විභාගේ දි ඔයාට Paper එකට කොච්චර අභියෝග කරන්න💪 පුලූවන් ද කියන එකයි වැදගත්. දැන් ඔයා ඉන්න තැනේ ඉදලා MCQ වැඩ්ඩේක් වෙන්න නම්, ක්‍රමානුකූලව නිසි පුහුණුවක් ඔයා ලබාගන්න ඕනේ. ඒ පුහුණුව විධිමත්ව ලබා ගන්න පුලුවන් තැනක් තමයි simplemcqbook App එක. ඔයාගේ කාලය, මහන්සිය හා මුදල් නාස්තිය අවම කරන විධියට තමයි මෙකේ වැඩ වෙන්නේ. ඉතින් A චාරිත්‍ර ඉටුකරලා simplemcqbook එකේ වැඩකරන ක්‍රමේ ඔයාට ගැලපෙනවද නැද්ද කියලා ඔයාටම බලාගන්න පුලුවන්.

🚫කිසිදු ගාස්තුවන් අය නොකෙරේ.

🎁😍මෙම දීමනාව ලබාගැනිම..

🔖simplemcqbook app එක download එක කර signup වෙන්න.

🔖එම signup වීමට ලබා Email Address එක (SAP හිස්තැනක් Email Address ) ලෙස type කර simplemcqbook whatsapp අංකයට එවන්න.

Dowload the app 👇
https://play.google.com/store/apps/details?id=gold.physicsbook

📢for more details...

👉Website: www.simplemcqbook.com
👉Whatsapp: 0762785662

Want your business to be the top-listed Computer & Electronics Service in Hendala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


142/4F. Sri Wickrama Mawatha Mattakkuilya
Hendala
01500

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 22:30
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 21:00
Saturday 11:00 - 20:00
Sunday 09:00 - 22:00