Diyaa Creation Homagama

Diyaa Creation Homagama

Share

Eco Frendly Product

Photos from Diyaa Creation Homagama's post 27/12/2024

ඔන්න ඉතින් එකමත් එක දවසක
නෙවෙයි .......
ඊයේ මේ ලස්සන ගිෆ්ට් බොක්ස් දෙක ගියා මගේ පාසල් මිතුරියක් ගාවට එයාගේ යාලුවෙක්ටයි,තව පුංචි පුතෙක්ටයි තෑගි වීදියට දෙන්න....ගොඩක් ස්තුතියි රසිකා මට මේ ඇනවුම දුන්නට සහ මාර නිදහසක් දුන්නා මට මේ වැඩේ මට ආස විදියට කරන්න......
දැන් මේක දැක්කා ගමන් අනේ මේ කඩදාසි නේ ඕවා ඉතින් මහ වැඩද අනේ.....
මෙයාගේ කියවිල්ල වැඩියි ලෝකේම ඇල්ලුවා වගේ නේ කියලා හිතලා අහක බලන් පහලට නොයා ලස්සන කමෙන්ටුවක් දාන් යමුද
🌸🌸🌸🌸💜️💜️💜️💜️💜️

Photos from Diyaa Creation Homagama's post 21/12/2024

එයාලා අද ගියා....
ඒක මට ලැබුණු හරි අපුරු ඇනවුමක්.....බොහොම ආදරණිය කෙනෙක්ගෙන් මට ලැබුණු ඇනවුමක්....ඒ මගේ පාසලේ 6 වසර,7 වසර මගේ පන්තිභාර
ආදරණීය ගුරුතුමියගෙන් මට ලැබුණු කීටැග් ඇනවුමක්.... එතකොට ඉතින් අපි පොඩි ලමයිනේ......අද අපි කොතනක හරි හොඳින් ඉන්නවා ඒ එයාලා වගේ ගුරුමෑණිවරුන් ගේ ගුරුහරුකම් නිසාමයි.
ඉතින් අපි තාම හරි ආදරෙයි අපේ වසන්ති මිස්ට....🙏🙏🙏💜️💜️💜️🌸🌸

21/12/2024

Hand made " thank you cards"

04/12/2024

කවුද කියන්නේ කුවිලින් මල් (කඩදාසි මල්) වලට කම්බි දාන්න බෑ කියලා.....🤭🤭😁😁කවුරුත් කිව්වේ නෑනේ ....🤭😂හැබැයි මම කුවිලින් මල් වලට කම්බි දාලා මල් කිනිත්තක් හැදුවා...අලුත්ම කාඩ් නිර්මාණයකට..... 🌸🌸🌸🌸💜️💜️💜️💜️
Diya creation
Purpul Zee
chathurani jayathissa

Want your business to be the top-listed Interior Service in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Homagama