Cosmetics.lk

Cosmetics.lk

Share

Like Online.Like Never Before

01/10/2021

The time spent & the time yet to be spent are both precious 🌼✨️

𝓗𝓪𝓹𝓹𝔂 𝓒𝓱𝓲𝓵𝓭𝓻𝓮𝓷'𝓼 & 𝓔𝓵𝓭𝓮𝓻𝓼 𝓓𝓪𝔂 ♥️

17/07/2021

ස්වාභාවික කුංකුම (saffron ) යොදාගෙන අරාබියේ නිෂ්පාදනය කරන Saffron body lotion මගින් ,
🔥 සමෙහි අදුරු ගතිය නැති කිරීම
🔥සම පැහැපත් කිරීම
🔥 සම පොෂණය කිරීම
🔥සම වියළීම සම වයසට යාම අවම කිරීම
🔥සම රැලි වැටිමි අඩු කරයි
🔥සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම
🔥හිරු කිරණනිසා ඇතිවන කැළැල් මකා දැමීම
🔥තද ලප කැළැල් මකා දැමීම
🔥අත් යට , දණ හිස්, වැලමිට , කලව වැනි ස්ථාන ඇතිවී තිබෙන තද පැල්ලම් ඉවත් කිරීම
කෙටි දිනකින් ලගා කරගත හැකිය 🥰
⭐ඔබට අවශ්‍ය පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවනි.
⭐ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය ,

⏺️ දැන් ඔබේ නිවසට 🏠ලංකාවේ ඔනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැකිය 🚛 ( All island delivery )
⏺️ භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න 💰( Cash on delivery )
ගෙන්වා ගැනීමට ඔබේ
◾නම
◾ලිපිනය
◾ දුරකථන අංකය
◾ දිස්ත්‍රික්කය
අපට එවන්න ✍️
වැඩි විස්තර සඳහා අමතන්න​
Inbox or Call
0719517870

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Homagama