Win dreams
Work hard dream big
01/04/2022
වටිනා ගැහැනියක් වෙන්න.☺️
ඉගෙන ගන්න.ඔබට ඉංග්‍රීසි,දෙමළ පුලුවන්නන් තවත් භාෂාවක් ඉගෙන ගන්න.දරුවෙකුගේ home work එකකට උදව් වෙන්න පුලුවන් තරමින්.😋.පරිගණක,අන්තර්ජාලය,තාක්ෂණය හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න.අඩුම ගානේ phone එකට card එකක් දා ගන්න ATM එකෙන් සල්ලි ගන්න කාගෙන්වත් උදව් ඉල්ලන්න උවමනා නැති තරමින්.ඉගෙන ගන්න තමන්ගේ දරුවන්,සැමියා ආස කෑමක් කඩෙන් ගෙනත් කන්න දෙන්න ඕනි නැති තරමින්.අලුත් අලුත් දේවල් උයන්න,අත්හදා බලන්න.ලෝකයක් අගයන්න නෙවෙයි තමන්ගේ ලමයා මගේ අම්මගේ කෑම තමයි රසම කියලා ඕනි තැනක ආසාවෙන් කියන විදියට😍..ඉගෙන ගන්න මහන්නත්,කඩෙන් නෙවෙයි ගත්තේ මමමයි මැහුවේ කියන්න..ඉගෙන ගන්න,තමන්ගේ රූපේ රැක ගන්නත්,පිලිවෙලකට එලියට බහින්න විතරක් නෙවෙයි පිලිවෙලකට ගෙදර ඉන්නත්...මේ කියන්නේ ගෙදරට ඔසරියක් ඇදගෙන ඉන්න නෙවෙයි.මනුස්සයෙක් ගෙදරට එද්දි ඇදුමක් ඇද ගන්න කාමරේට දුවන්න ඕනි නැති තරමට😬..ඉගෙන ගන්න වාහනයක් පදින්න.තියන බයිසිකලේ උනත් පරිස්සමින් ගිහින් තමන්ගේ වැඩක් කරන් එන්න පුලුවන් තරමින්😌..ඉගෙන ගන්න හදිසියකට බල්බ් එකක්,ටයර් එකක් මාරු කර ගන්න,කැඩිච්ච ටැප් එකක් හයි කරගන්න පුලුවන් තරමින්🤗..ඉගෙන ගන්න මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ආදරෙන් සලකන්න☺️.ඉගෙන ගන්න කාලය බෙදා ගන්න,පවුලට,රැකියාවට ඒ වගේම මතක ඇතුව ඔබ වෙනුවෙනුත්..ඒ වගේම මතක ඇතුව ඉගෙන ගන්න ඔබව පරිස්සම් කර ගන්න..අනවශ්‍ය ඉල්ලීම් වලට බෑ කියන්න..තමන්ට වැරැදි කියා හිතෙන දේවල් අතහරින්න..ඉගෙන ගන්න ආදරේ කරන්න වගේම අතහරින්නත්..🙂 ඉගෙන ගන්න..පුලුවන් හැම වෙලාවකම..ගැහැණියකගේ වටිනාකම රූපයෙන් තීරණය නොකරන්න. මේ සියලුමදේ අතරේ හැකිනම් කරන්න ගැහැනියක් ලෙස ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයට මාර්ගය සකසාගැනිමක්.හිතුනොත් එවැනි මාර්ගයක් සොයා ගැනිමට,🗣️ මං යන පාර මං කියලා දෙන්නම් .පාර අහගෙන ඔයාට හැකිලෙස ඔයා පරිස්සමෙන් ඔයාගේ ගමන ඔයා යන්න.,🧗♀️0761559211කතා කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama