Free Delivery Store
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Free Delivery Store, Shopping Service, Homagama.
29/03/2025
New Watch Silver Boys Girls Casual Citizen Watch
🤗🤗මිළ රුපියල් 1500/= ක් පමණයි (ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ) 🤗🤗
‼️මාස 6 ක වගකීම සහිතයි‼️
🤗 අව්වට පිච්චුනත් වැස්සට තෙමුනත් පාට වෙනස් වන්නේ නැත.
🤗 වැදගත් විදිහට පළදින්න, ඔෆිස් එකට ක්ලාස් එකට ඕනෑම තැනකට පැළදීමට හැක.
🤗 ලංකාවේ අඩුම මිල
🤗 කාන්තා පිරිමි දෙපාර්ශවයටම පැළදීමට හැක,
01. සිල්වර් පටිය කළු මුහුණ
02. සිල්වර් පටිය සුදු මුහුණ
03. ගෝල්ඩ් පටිය කහ මුහුණ
04. ගෝල්ඩ් පටිය කළු මුහුණ
වශයෙන් ලබා ගත හැක.
1️⃣ ලංකාවේ ඕනෑම තැනකට එවීමට හැක
2️⃣ ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
3️⃣ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත (Cash on Delivery)
4️⃣ කාඩ් පේමන්ට් සහ බැංකු හුවමාරු කිරීමේ හැකියාවද ඇත.
මිලදීගැනීම සදහා පහත විස්තර ලබාදෙන්න
👫ඔබගේ සම්පූර්ණ නම:
✉️භාණ්ඩය එවිය යුතු ලිපිනය:
📱දුරකතන අංක දෙකක්:
15/03/2024
3 in 1 Thermo Flask Vacuum Set with 3 Stainless Steel Cups Combo 500ml Hot & Cold Diwali, Christmas,Aurudu Employee Welcome Kit, Housewarming, Wedding Gifts
🤗🤗ලැබුණු පසු මුදල් ගෙවිමේ මිළ රුපියල් 1990/= ක් පමණයි
(ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි නොමිලේ) 🤗🤗
‼️ 1 Year Warranty (එකට එකක් මාරු කිරිමේ වගකීම සහිතයි) ‼️
🛎වැඩ දෙකක් කරන්න පුළුවන් වාසි 3 ක් තියන බෝතලේ.
🛎මල නොබැදෙන වානේ තට්ටු දෙකකින් සමන්විතව සදා ඇත.
🛎විදුරු නැත ඇලුමිනියම් වලින් සදා ඇති නිසා ජිවිතකාලයම භාවිතා කල හැකි Vacuum Flask එකක්.
🛎උණු වතුර වගේම Cool වතුරත් දාගෙන යන්න පුළුවන්.
🛎පිටට රස්නය හෝ සිතල කාන්දු නොවේ.
🛎පැය 12 කට වැඩියෙන් උණු වතුර වගේම Cool වතුරත් පැය 24ක් තියාගන්න පුළුවන්.
🛎කාන්දු නොවන සහ කල් පවතින නිර්මාණයකි.
🛎පිරිසිදු කිරීමට පහසුයය.
🛎ප්ලාස්ටික් වගේ විෂ සහිත නොවන අතර, ඔබට කනස්සල්ලෙන් තොරව සහ සෞඛ්‍ය සම්පන්න පානයක් ලබා ගත හැක.
🛎කෝප්ප තුනක්ම ලැබෙනවා.
🛎තේ, කොෆී, කිරි, ඖශධිය ජලය, සව් කැද, සුප් වර්ග, සිසිල් ඕනෑම බීම වර්ගයක් බය නැතුව රැගෙන යන්න පුළුවන්.
🛎වැටුනත් කැඩෙන්නේ නැහැ.
🛎ට්‍රිප් එකක් ගෙනියන්න,ධානයකට පුජා කරන්න, බබාගේ පාසලට, තෑග්ගක් දෙන්න, ඔෆිස් ගෙනියන්න, වත්තට ගෙනියන්න, රෝහලට ගෙනියන්න, වාහනේ අරගෙන යන්න, රාත්‍රී වැඩ කරන අයට පාඩම් කරන කොෆී දා ගන්න, සැර ජාති බීම බොන අයටත් COOL එකේ බොන්න පුළුවන් මෙකී නොකී හැමදේටම ගොඩක්ම වැදගත් දිගුකාලින ආයෝජනය.
1️⃣ ලංකාවේ ඕනෑම තැනකට එවීමට හැක
2️⃣ ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
3️⃣ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත (Cash on Delivery)
4️⃣ කාඩ් පේමන්ට් සහ බැංකු හුවමාරු කිරීමේ හැකියාවද ඇත.
මිලදීගැනීම සදහා පහත විස්තර ලබාදෙන්න
👫ඔබගේ සම්පූර්ණ නම:
✉️භාණ්ඩය එවිය යුතු ලිපිනය:
📱දුරකතන අංක දෙකක්:
27/02/2024
Automatic Toothpaste Dispenser with Toothbrush Holder Squeezer Fit for Kids and Adults Hands Free Wall Mounted Holder With Self-stick Sticker
🤗🤗මිළ රුපියල් 1300/= ක් පමණයි (ඩිලිවරි නොමිලේ) 🤗🤗
‼️මාස 6 ක වගකීම සහිතයි‼️
🔷ස්වයංක්‍රීයව ක්‍රියා කරයි..
🔷ඕනෑම මතුපිටක පහසුවෙන් රැදවිය හැකියි..
🔷Brush rack එක නිසා කැරපොත්තන් කෘමීන් වැනි සතුන්ගෙන් බෝ වන රෝග වලින් ආරක්ෂා කරයි.
🔷දත් බෙහෙත් දශමයක් නෑරම අහක නොදා භාවිතා කළ හැක.
🔷වසර 10 කට ත් වඩා භාවිතා කළ හැකි වීම.
🔷විෂබීජ නිසා ඇතිවන මුඛ රෝග ආදිය තුරන් වීම.
🔷High Quality
🔷One-touch option
🔷Works for every brand of toothpaste
🔷Easy installation
🔷Batteries not required
🔷Material: Plastic
🔷Dispenser dimensions: approx. 6 x 6 x 15.5cm
🔷Toothbrush holder capacity: Holds up to 5
🔷Anti-Dust
🔷Health and cleaning
🔷Vacuum extrusion pump
🔷Large capacity
🔷Water proof type
1️⃣ ලංකාවේ ඕනෑම තැනකට එවීමට හැක
2️⃣ ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
3️⃣ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත (Cash on Delivery)
4️⃣ කාඩ් පේමන්ට් සහ බැංකු හුවමාරු කිරීමේ හැකියාවද ඇත.
මිලදීගැනීම සදහා පහත විස්තර ලබාදෙන්න
👫ඔබගේ සම්පූර්ණ නම:
✉️භාණ්ඩය එවිය යුතු ලිපිනය:
📱දුරකතන අංක දෙකක්:
05/12/2023
Turbocharged Handheld Shower Head High Pressure Water Saving ABS Stainless Steel with filters
🤗🤗මිළ රුපියල් 1500/= ක් පමණයි (ඩිලිවරි නොමිලේ) 🤗🤗
‼️මාස 6 ක වගකීම සහිතයි‼️
🌊වතුර බිලත් වැඩි කාලේ ඉක්මනින්ම නා ගන්න පුළුවන් shower එකක් මේක. දැනට භාවිතා කරන පරණ තාලේ shower එක වගේ නෙවෙයි සුළු ජල ප්‍රමාණයත් ප්‍රෙෂර් වැඩිකොට ලබා දේ.
🌊අපිරිසිදු ජලය මෙන්ම ක්ලෝරීන් අඩංගු ජලයත් බැරලෝහ අඩංගු ජලයත් ෆිල්ටර් කර ලබා දීම සදහා ෆිල්ටර් එකක් මෙහි අඩංගු වේ.
🌊උසස් තත්ත්වයේ ABS ද්‍රව්‍ය සහ මල නොබැඳෙන වානේ පැනලයකින් සාදා ඇත,
🌊ස්ථාපනය කිරීමට සහ පිරිසිදු කිරීමට පහසුය
🌊ෂවර් හෙඩ් එකේ ටර්බෝ විදුලි පංකාව මගින් උණුසුම් හා සිසිල් ජලය හොඳින් මිශ්ර කර පීඩනය ශක්තිමත් කර ලබා දේ.
🌊ජල පීඩනය 200% කින් වැඩි කර ජල ප්‍රවාහය ස්ථාවර කරනු ලබයි.
🌊shower එක සාපේක්ෂව 30%ක් දක්වා ජලය ඉතිරි කරන අතර, ඔබට කුඩා ජල ප්‍රමාණයකින් සුව පහසු ස්නානයක් අත්විඳීමට ඉඩ සලසයි.
🌊ඔබට කැමති ආකාරයකට shower එක 360° කරකවා ගත හැකි වේ.
🌊ජලය ක්‍රියාත්මක කිරීම , අක්‍රිය කිරීම සදහා ෂවර් බදේ පහසුවෙන් ක්‍රියාත්මක කල හැකි බොත්තමක් තිබේ.
🌊ස්නානය කිරීමට, ඔබේ දරුවන්ට ස්නානය කිරීමට, ඔබේ බල්ලා සුරතලා සේදීමට සහ ඔබට අවශ්‍ය තරම් වැසිකිළිය සේදීම සදහා මෙම shower එක භාවිතා කළ හැකි වේ.
🌊shower එක රදවා හෝ අතෙහි තබාගෙන භාවිතා කල හැකි වේ,
🌊පහසුවෙන්ම මෙය ඔබට සවිකරගැනීමට හැකියාව ඇත.
🌊Product Dimensions 10.8"L x 3.4"W
1️⃣ ලංකාවේ ඕනෑම තැනකට එවීමට හැක
2️⃣ ඩිලිවරි සම්පූර්ණයෙන් නොමිලේ
3️⃣ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත (Cash on Delivery)
4️⃣ කාඩ් පේමන්ට් සහ බැංකු හුවමාරු කිරීමේ හැකියාවද ඇත.
මිලදීගැනීම සදහා පහත විස්තර ලබාදෙන්න
👫ඔබගේ සම්පූර්ණ නම:
✉️භාණ්ඩය එවිය යුතු ලිපිනය:
📱දුරකතන අංක දෙකක්:
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Homagama
10200