Insure with Kasun

Insure with Kasun

Share

Consulting agency

13/04/2026

ඔයා හිතන විදියට කොහාට SLIC Life යන්න හරි පාර comment කරන්න.

නිවැරදි පිලිතුරු අතරින් වැඩිම Likes ලබාගත් ජයග්‍රාහකයාට SLIC Life වෙතින් වටිනා ත්‍යාග.

තරඟ කොන්දේසි:
අපගේ Facebook සහ Instagram pages follow කර තිබීම අනිවාර්ය වේ.
තරඟය 2026.04.30 ප.ව. 12.00ට අවසන් වේ.

03/04/2026

🏥 රෝහල් ගත වීමකදී ඔබේ ආදායම සුරක්ෂිත කරගන්න

ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව සමඟ ඔබට සහ ඔබේ පවුලට විශ්වාසනීය ආරක්ෂාවක් ලබාගන්න.

🔹 රෝහල් ගත වීම සඳහා දිනකට රු 10,000 දක්වා දීමනා
🔹 ICU රෝගී තත්ත්වයන් සඳහා දිනකට රු 20,000 දක්වා විශේෂ ආවරණය
🔹 ජීවිත ආවරණය රු 1,000,000 දක්වා

✨ විශේෂ ප්‍රතිලාභයක් ලෙස,
රක්ෂණ කාලය අවසන් වූ පසුවත් රු 400,000ක ජීවිත ආවරණයක් දිගටම ඔබට හිමි වේ

💼 ඔබේ ආදායම සහ පවුලේ අනාගතය අදම ආරක්ෂා කරගන්න

📞 වැඩි විස්තර සඳහා අප සමඟ සම්බන්ධ වන්න

Want your business to be the top-listed Finance Company in Homagama?
Click here to claim your Sponsored Listing.

Website

Address


Homagama