Bloom Plant Tech

Bloom Plant Tech

Share

We have quality plants for sales with reasonable prices

Photos from Bloom Plant Tech's post 25/07/2023

🛑SALE 🛑 SALE 🛑 SALE 🛑

ටිශූ කල්චර් ඇන්තූරියම් *මව් ශාක මල් සමග* දැන් ඔබට අපෙන් මිළදීගත හැක.
අලුත් පැල මිළ අඩුකලා!!!!!
☘️Rainbow withflower Rs.1000/=
☘️Black cardinal with flower Rs.2200/=
☘️Midori with flower Rs.1200/=
☘️Million bush with flower Rs.2500/=
☘️Million,cardinal,midori small plants 6"-10" Rs. 400/=

(මව් ශාක සහ කුඩා පැළ ද ලබාගත හැක.)
( පහත ඡායාරූප වල දක්වා ඇති පැළම ලබාගත හැකිය.)

ඩිලිවරි සහ කුරියර් පහසුකම් ඇත.
🛑🛑හෝමාගම පිටිපන අවට ඩිලිවරි නොමිලේ.🛑🛑

0716777758
0711148037

Photos from Bloom Plant Tech's post 09/08/2022

‼️‼️NEW STOCK ALERT ‼️‼️

පටක රෝපිත නව ඇන්තූරියම් තොගය.

මාස කිහිපයක් වර්ධනය කරන ලද මල් සහිත හා මල් රහිත පැළ තොගය පරණ මිල ගණන් යටතේ.

☘️☘️මල් රහිත පැළ

* බ්ලැක් කාඩිනල් 5" - 7"
Rs. 600/=

* මිලියන් ෆ්ලවර් 5" - 6"
Rs. 600/=

* මිඩෝරි 4"- 6"
Rs. 600/=

🌺🌺මල් සහිත පැළ

* බ්ලැක් කාඩිනල් Rs. 4000/=
* මිඩෝරි Rs. 2000/=
* ඇමිගෝ Rs. 2500/=
* ඇවෝ වයිට් Rs. 1000/=
* ෆැන්ටාසියා Rs. 1500/=

කුරියර් පහසුකම්, ඩිලිවර් පහසුකම් මෙන්ම පැමිණ රැගෙනයෑමේ හැකියාව ඇත.

විමසීම් : 0711148037 (WhatsApp)
0716777758

Photos from Madubhani Orchid Nursery's post 14/02/2022
Photos from Bloom Plant Tech's post 09/02/2022

ටිශූ කල්චර් නීරෝගී ඇන්තූරියම් පැළ ලබාගත හැක.

🖤බ්ලැක් කාඩිනල්
❤️මිලියන් ෆ්ලවර්ස්
🤍ෆැන්ටාසියා
💚මිඩෝරි

මෙම වර්ග වලින් පොට් කරන ලද කුඩා පැළ මිලදී ගත හැක.

කුරියර් පහසුකම් හා ඩිලිවර් පහසුකම් ඇත.

පිටිපන , හෝමාගම , කොට්ටාව නගර ආසන්නයේ ප්‍රවාහනය 🛑🛑නොමිලේ🛑🛑

මිල ගණන් පහතින් දක්වා ඇත.

වැඩි විස්තර සදහා විමසන්න.
0711148047 (WhatsApp )
0716777758

Want your business to be the top-listed Business in Homagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Homagama